100% ඇත්ත...... තව ගන්න එහෙම ඔනේ කරන දෙයක් තියෙනවනං නිතර දෙවෙලෙ පේන තැනක එකේ පින්තුරයක් පේන්න තියන්න... අනිවා ලැබෙනවා... desktop එකත් මරු මේ වැඩෙටනම්... කොච්චර ලබාගන්න අමරු දෙයක් උනත් අනිවා... අතටම එයි, හැබැයි හෙටම නම් නෙමෙ ගොයියෝ... වටපිටාව සකස් වෙයි.. ඉතිරිය ඉතින් තම තම නැණ පමන...