1. DX-

    පරන Driving License එක වෙනුවට අලුත් එක ගන්නෙ කොහොමද.....? HELP

    ස්තුතියි මචන් ලා.... පරන එකනම් මරු තමා... එත් අකුරක් වත් කියවන්න බැ..... පොඩි ඉන්ශුවරන්ස් ක්ලේම් එකක් තියෙනවා කරගන්න... එකට ඉතින් අකුරු පේන ලයිශන් එකක් නෙ ඕනෙ.... ඉතින් තියෙන එක අලුත් කරගන්නම වෙනවා... නැත්තන් අතින් පාඩුයි..... මේ මෙඩිකල් එකක් එතනින් ගන්න පුලුවන් ද...?
  2. DX-

    පරන Driving License එක වෙනුවට අලුත් එක ගන්නෙ කොහොමද.....? HELP

    පරන Driving License එක වෙනුවට අලුත් එක ගන්නෙ කොහොමද.....? HELP පරන Driving License එක වෙනුවට අලුත් එක ගන්නෙ කොහොමද.....? මොනවද තියෙන්න ඕනෙ documents....? :eek::eek::eek:
  3. DX-

    ළදරු ප්‍රාඥයෙක්.. A child genius

    අනෙ බොලව්......! උඹලටත් වෙන පෙන්නන්න ඇදයක් නැනේ......... මෙතන නහින්න එපා යකුනේ, මගෙ කමෙන්ට් එක නිසා ඔය පොඩි කෙල්ලගෙ මොලේ පොඩි වෙන්නෙ නැ... නෙදකින් උඹල වගෙ උන්. :lol::lol::lol::lol:
  4. DX-

    ළදරු ප්‍රාඥයෙක්.. A child genius

    ආ...... මෙන්න තදවෙලා, සොරි ඇ... :lol::lol::lol:
  5. DX-

    විහාරමහාදේවි_පාක්

    රු.1500 මහන්සියෙන් අදින චිත්‍රයක් විකුනන්නෙ නැ යාලුවා.. කැන්වස් එකේ ගානත් ඊට වඩා වැඩියි, ගිහිල්ල බලන්න, එත් ඔය ගානට නිකමටවත් ඉල්ලන්න එපා එයාලගෙන්........ අදින එක ලේසි වැඩක් නෙමෙ එහෙම පෙනුනට.... :no::no::no:
  6. DX-

    ළදරු ප්‍රාඥයෙක්.. A child genius

    කොච්චර බුද්දිමත් උනත් වැඩක් නැ... කෙල්ලෙක් නිසා කවද හරි කොල්ලෙක්ට කෙලවයි... ලොවෙත් නැති වෙන්න...:yes::yes::yes:
  7. DX-

    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා යාලුවා :)

    සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා යාලුවා :)
  8. DX-

    පිරිමියා සහ ගැහැණිය

    එලම එල......ටියුබ්ලයිට් කීපයකුත් පත්තුවෙලා නේ :lol::lol::lol:
  9. DX-

    2012 දී නැවත රාවණා යුගයක්?

    එල! එලම එල
  10. DX-

    2500 ගැන විවාදයකට එන්න. - බන්දුල

    පිස්සු පීකුදු.... මු විවාදෙකට එන්න කියන්නෙත් මු වගෙම මුගෙ ගානටම ඉගෙන ගත්ත කාට හරි.... උත් ඉතින් මු වගේම ඇති...එකම සබ්ජෙක්ට් එක නොවැ! උ කියයි නැ රු1500 ඇති කියලා...:D:D:D:D
  11. DX-

    DSLR camera help

    දෙය්යන්ගෙ නාමෙට used එකක් ගන්නව නම් shutter count බලල ගන්ඩ...
  12. DX-

    DSLR camera help

    18-200 බාල ලෙන්ස් එකක් තමා මගෙ එක.... :D:D:D:D USM 1, 2 , 3 එවට internal focusing motors එනවනෙ බන්....නැත්තන් මාව නිවැරදි කරන්න :rolleyes::rolleyes::rolleyes:
  13. DX-

    DSLR camera help

    මචන් inbuilt motors කියන එව්ව දැන් එච්චර වැදගත් නැ... මොකද අලුති එන හැම ලෙන්ස් එකකම වගේ focusing motors එනවා.... උඹ හද්ද පරන ලෙන්ස් එකක් නම් ගහන්න යන්නෙ ඔන්න වැදගත්...... :P ඔය canon T 3 මොකද්ද එක නම් අනුමත කරන්න බැ මට... නමුත් අතේ හැටියට එපයි වියදම් කරන්න නේ.... canon ගන්නව නම් අඩුම 550D එකක්...
  14. DX-

    DSLR camera help

    යාලූ 600$ වලටනම් හොද ( හොද කියන්නෙ කමරාවෙ තියෙන option සහ quality යට නම් ) ඔයගානට ගන්න පුලුවන් වෙන්නෙ amateur කැමරාවක් තමයි.... දිගටම photography ඉගෙන ගන්නවනම් advance amature එකකට යන්න... හැබැයි ගානටිකක් වැඩියි... නමුත් ඉස්සරහට ඉගෙනගනිද්දී තෙරෙයි ඒ පහසුකම් වල තියෙන වටිනාකම සහ එවා උවමනා වෙන්නෙ...
  15. DX-

    හෑමෝටම ස්තූතියි - රත්තරං

    යාලු උඹට රෙප් තව දෙන්න බැලු... වටේ පිටේ ඉන්න අයට වපුරලා එන්නලු කව්ද යකෝ මේක හදපු එකා....
  16. DX-

    මක්කම

    තව ටිකකින් රැට කාල එහෙම රැල එලියට එයි... කුනුහරුප වපුරුවල පස්සෙ ඇඩ්මින්ලට දෙස් තියයි මෙන්න මුන් ජාතිවාදය, ආගම්වාදය අවුසනව මේ ත්‍රෙඩ් එක අයින් කරන්නයි කියලා... හැමදාමත් උනේ ඕකයි.... :yes::yes::yes:
  17. DX-

    photo ekak ganne kohomada

    compact නම් අමාරුයි යාලු.... macro mode එක දාලා බලන්න... ගොඩ්ක් දුරට හරියයි.. නැත්තන් PS වලින් තමා කරන්න වෙන්නෙ
  18. DX-

    photo ekak ganne kohomada

    Depth of Field dslr එකක් නම් වැඩේ ලෙසියි... එක කැමරාවට භාවිතා කරන ලෙන්ස් එකේ aperture එකේ අගයයි, ෆොටො එක ගන්න object එකට තියෙන දුරයි එක්ක වෙනස් වෙනවා.... 2.8 f කියන්නෙ වැඩිම f අගය... එතකොට background එකයි foreground එකටයි දෙකම blur වෙනවා. compact cam එකකින් නම් ඔය settings හදන්න බැ... අලුත් ම...
  19. DX-

    Wedding 4tography

    ලාල් හෑගොඩ මහතා... තේනුවර මහතා... National Association of Photographers Sri Lanka

    No contents