යකෝ උබ කිරියේ හොඳට වල බැහැලා ඉන්නේ ඒ වගේ ඇත්ත ජිවිතේදීත් ඉඳපන් මචං
කවුරුත් කැතයි කියලා නෑ.. එහෙම කියලා කොන් කරන්නෙත් නෑ උබ ඕක හිතින් හදාගත්තු දෙයක්.
ඔය දේවල් ටිකක් අමතක කරලා පොඩ්ඩක් සමාජෙට බැහැලා බලහන් කීදෙනෙක් උබ එක්ක ඉන්නවද බලන්න :yes::yes:
ඔය හැම දේටම මුල උබේ හිත තමයි. සෘණ විදියට හිතන්න...