මේ ටිකනම් සිරාවට වැදගත් මචන්:),මමත් ඉස්සර අඩු rpm වලදී gear මාරු කලා,දැන්නම් එහෙම නැ.
මේ වගේ tips ටිකක් වෙනම ත්රෙඅඩ් එකක දානවනම්, මාර වැදගත් මචන්.තෙල් ඉතුරු කරගෙන riding කරන විදිය එහෙම.
මචන් 100 cc ප්ලැටින,CT 100 වගේ සැහැල්ලු bike වලත්, මේ speed වලදී gear මාරු කරන්න ඕනද? එවටනම් අව්ලක් වෙන...