KANDY වල උන් පොඩ්ඩක් වරෙල්ලා HELP එකක් ඕන.

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    මචං, මම නම් ඔය කියන ඉස්කෝලේ සර් ගෙන් නම් ගොඩක් වැඩ කරගෙන තියෙනවා.ඒ වගේම ලෙඩකට ගත්තු සිංහල බෙහෙත් වලට හොදඋනේ බාගෙට, ඊට පස්සේ මම මේ සර් ලගට ගියා.ඊට පස්සේ බලලා මට කිව්වා බෙහෙත් ඇඟට අල්ලන්නේ නැති වෙලා කියලා.සුළු දේවල් ටිකක් කරන්න දුන්නා.ආය හොදවෙන්න ගත්තා.මොකක් හරි පිලියමක් හරි කියනවා මචං.මම ඔය කියන අනිත් තැන නම් දන්නේ නෑ....
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    BUMP

    අම්මට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා...

    යාලුවා පුලුවන් තරම් අම්මගෙ හිත සතුටින් තියන්න එතකොට ඔක්කොම ලෙඩ හොද වෙනව.. මම අත්දැකීමෙන් කියන්නෙ,,

    අනික කීමෝතෙරපි එක කරන්න කැන්සර් හොස්පිටල් එකේ.. ඒ බෙහෙත් කෝස් එක ඇගට හෙනට අමාරුයි... ඒ ගැන දන්නව ඇති කියල හිතෙනව..

    උබල විශ්වාස කරන එකක් නෑ ඒ බෙහෙත විද්දහම හෙනට ඇගට අමාරුයි.. නැගිට ගන්නත් බෑ... නමුත් හිත සතුටින් නම් එකෙන්ම ඕන කෙනෙක් නැගිටිනව.. මම මගේ අම්ම බෙහෙත් විදල අනිත් ඉවර උන හැටියෙම එක්කගෙන ගියා නුවර එලියෙ ට්‍රිප් එකක්.. දවස් 05 ක.. කිසි අවුලක් නෑ...

    අම්ම හෙන සතිටින් හිටිය... ඒ වගේ හැම දාම කොහේ හරි යනව... අම්මට දැන් බෙහෙත් විදින එක ගානක් නෑ... මොකද අම්ම හැමදාම ඉන්නෙ සතුටින්...

    අපිට ගොඩාක් කැපකිරීම් කරන්න වෙනව යාලුවා දෙමාපියන් වෙනුවෙන්... මම ලංකාවෙ ඉදගෙන හෙන ගේමක් දෙන්නෙ අම්ම සතුටින් තියන්න... මම ගොඩාක් දේවල් කැප කරනව.. නමුත් ඒත් මදි...

    අයියල සල්ලි එවනව... මම කරන ජොබ් එකත් එක්ක අම්මට වියදම් කරන්න...

    මම කියන්නෙ පුලුවන් තරම් අම්මව සතිටින් තියන්න... ඒ ක තමා ලෙඩකට හොදම බෙහෙත...

    ඩොක්ට බ් අලවර්දන හොද කරන්න බෑ කියපු ලෙඩේ මම 25%කට බැස්සුවා.. මම ඩොකාට චැලේජ් කරා...

    මම කොහොම හරි අපි අම්මගෙ ලෙඩේ හොද කරනව... ඒක ස්තීරයි..

    උබත් ඒ විදියට කරපන්...
    එක එක එවුන්ට සල්ලි වියදම් කරන එකේ අම්මව ට්‍රිප් එක්කගෙන පලයන්... පංසල් එක්කගෙන පලයන්..

    100% සුවර් ලෙඩේ හොද වෙනව....

    වැඩ වගයක් තිබුන දැන් තමයි වෙලාවක් ලැබුනේ මචන්ලා .

    කීමෝතෙරපි එක තමයි කරේ මචන්.
    ඔව් බන් එක ගොඩක් අමාරුයි.
    ඔව් බන් හිත සයුටින් තියන එක මමත් අනුමත කරනවා.

    උබේ අම්මටත් ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන් ඔය කියපු කෙනා ගැන නම් දන්නෑ. ඒ වුනාට කුස්වල වෙද හාමුදුරුවෝ නම් ඔය වෙදකම් වලට ප්‍රසිද්ධයි. නුවර පේරාදෙනිය උඩ පාරෙ තැනක් තියෙනවා ඒ හාමුදුරුවො බෙහෙත් කරන. ගොඩක් ඉංග්‍රීසි බෙහෙත් අල්ලන්නෙ නැති අය ඒ හාමුදුරැවො ලගට යනවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
    thank macho

    පැටියා;16251191 said:
    මම ටිකක් හොයලා බැලුවා. මේ වෙද මහත්තයා සල්ලි ගන්නෙ නෑ ලු බෙහෙත් කරන්න :)
    ඔව් බන් සල්ලි ගන්නේ නැ

    Machan Kuswala weda hamuduruwo gana poddak hoyala balapan.
    http://www.sinhalaya.com/network/index.php?topic=3880.0
    thank macho

    අම්මව සතුටින් තියපන්.....!
    බේත් ගැන විශ්වාස කරන්න එපා පිළිකාවලට.
    I'm sorry
    thank macho
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    thank උබල ඔක්කොටම.

    ඇත්තටම හරිදු ගම්ලත් ත්රෙඅඩ් එක bump කරාට ගොඩක් thank මචෝ,
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෑනියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සහෝදරයා. මමත් කුස්වල හාමුදුරුවෝ ගැන නම් අහලා තියනවා. නමුත් ඔය තැන නම් දන්නේ නෑ.
    යන්තර බන්දින්නේ බෙහෙත් ඇඟට අහන්නේ නැත්තන් අහන්න.. කොහොමත් පිලිකාවක් වගේ තියන කෙනෙක්ට බෙහෙත් අහනවා අඩුයිනේ. ඒකයි එහෙම කරනවා ඇත්තේ..
    භය වෙන්න එපා සනීපවෙයි. කැමති නම් අම්මගේ උපන්දිනෙයි වෙලාවයි එවන්න මට කරන්න පුලුවන් දෙයක් මම නොමිලෙ කරලා දෙන්නම්.
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    නැකැත් රාල;16252194 said:
    මෑනියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සහෝදරයා. මමත් කුස්වල හාමුදුරුවෝ ගැන නම් අහලා තියනවා. නමුත් ඔය තැන නම් දන්නේ නෑ.
    යන්තර බන්දින්නේ බෙහෙත් ඇඟට අහන්නේ නැත්තන් අහන්න.. කොහොමත් පිලිකාවක් වගේ තියන කෙනෙක්ට බෙහෙත් අහනවා අඩුයිනේ. ඒකයි එහෙම කරනවා ඇත්තේ..
    භය වෙන්න එපා සනීපවෙයි. කැමති නම් අම්මගේ උපන්දිනෙයි වෙලාවයි එවන්න මට කරන්න පුලුවන් දෙයක් මම නොමිලෙ කරලා දෙන්නම්.

    thank නැකැත් රාල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං උඹට විස්තර ඕනෙ නම් මට හොයලා දෙන්න පුලුවන් :)
    මොකද අපෙ අම්මා ඔතෙන්ට යනව හෙට.
    වෙද මහත්තයගෙන් අහන්න ඕනෙ මොනාද කියලා මට PM එකක් දාපං හෙට උදේ වෙන්න කලින්. :)
     
    • Like
    Reactions: harithamanohara

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    methana Aththa thiyenawalu.. mageth yaluwo wagayak giiya methenta..

    මචෝ යාලුවෝ කොච්චර කල් ගියාද? දැන් ඒ ලෙඩ සනීපද? පොඩ්ඩක් විස්ටර ටිකක් හොයල දාන්න පුලුවන්ද?
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පැටියා;16252889 said:
    මචං උඹට විස්තර ඕනෙ නම් මට හොයලා දෙන්න පුලුවන් :)
    මොකද අපෙ අම්මා ඔතෙන්ට යනව හෙට.
    වෙද මහත්තයගෙන් අහන්න ඕනෙ මොනාද කියලා මට PM එකක් දාපං හෙට උදේ වෙන්න කලින්. :)

    මචෝ අම්මා කොච්චර කල් ඔතෙන්ට යනවද? ලෙඩේ සනීපද?සනීප උන අය ඉන්නවද ?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අංගුලිමාල;16246198 said:
    තිත්ත ඇත්ත නං ඕව බොරු කතා බවයි. මිත්‍යාවෙන් කවදාවත් ලෙඩ හොඳ කරන්න බෑ. දිගටම ඉංග්‍රීසි බෙහෙත් කරගෙන යන්න. අම්මට ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    true
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,597
    17,666
    113
    Auckland
    ado..math oya peththe inne.. mama ohoma ekek gena ahala nene...

    :lol::lol:

    එහෙම තමා. ඔය වගේ හොරු ගමෙ එවුන්ගෙන් වසන් වෙලා ඈත මිනිස්සුන්ව තමා බිලි බාගන්නෙ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn ape nada wena kenektat cancer ekak hadila oya wage dewal kara, eyatat devi kenek udaw karanawa kiyala kiyala tiyenne. kohoma hari antimata ledaata saneepa karaganna bari una.

    oya mitya dewal walin mcn leda saneepa karanna ba. eka nisa mama nam kiyanne owa passe yanna epa kiyala.

    menna me thread eka kiyawala eke tiyena dewalut karanna, ube mother ge hitha hamatissema sahalluwen tiyanna, anawashya bayak ati karanna epa, pressure ekak dennat epa. cancer kiyanne manasika wa saha shaareerikawa dekenma ati wena ledak.

    http://www.elakiri.com/forum/showthread.php?t=1599395

    manasikawa shaktimat karapan, elawalu palaturu godak kanna deepan.