කොහෙන් කැරකිලා ආවත් එකම තැනට නේ එන්නේ... ෂෝට් කට් හොයන්නේ නැතුව නියම පාරේ ආවනම් ඉවරයි. ඌට තාමත් කල් තියෙනවා
කොහෙන් කැරකිලා ආවත් එකම තැනට නේ එන්නේ... ෂෝට් කට් හොයන්නේ නැතුව නියම පාරේ ආවනම් ඉවරයි. ඌට තාමත් කල් තියෙනවා
පොරට තව කාලය තියෙනවා.. හැබැයි ඌ අවුරුදු ගාණක්ම නිකන් අපතෙ ඇරලා බං.. හෙන අපරාදයක්..

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලoවී රොන් ගන්න බැරී