1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මේක මොකක් හරි ටෙලි නාට්‍යයක සින්දුවක් නේද? ඔය ජැකා ඉන්නේ :confused:
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මේක මොකක් හරි ටෙලි නාට්‍යයක සින්දුවක් නේද?
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔය කියපුව හම්බුනාද බන් හෙව්වට? අඩුගානේ අනුන්ට අයිති එකක් වත්
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මෙ සින්දුවේ පිටිපස්සේ දුකහිතෙන කතාවක් තියෙනවා මචන්ලා, උබල දන්නවද?
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලෙන මා සිත කලබනු නොහැක ඉතින්
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ලබ්බා හොඳ එකා. ඌ ළඟ ඔය වැල වරක මොකුත් නෑ. මටත් එවපන් මචන් ල්න්ක් එක අර නංගි කෙනෙක් ඉංගිරිස් වලින් කතා කරන්නේ... අන්න එක එවපන් මටත් ඉගෙන ගන්න
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හුහ් උඹ හිතුව මදි ඕක යට යවන්න අපි බම්ප් කරලා උඩට ගන්නවා :P ජයවේවා මචන්. දිගටම සෙට් වෙලා ඉඳපන්
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ලබ්බ කොලේ වටේ එතුවොත්
  9. Lewke

    ~ මූඩ් fix වෙන්න mix එකක් ~

    බෙදා හදා ගත්තට ස්තුතියි. +රේප්
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :shocked::shocked::shocked:
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ලබු ගෙඩියාගෙන් උපදෙස් අරන් හදමු
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පාලොස්වක සඳ පායනු වැන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටුවේවිද මන්දා පූරුවෙ කළ පින් අපිට කොයින්දා
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔබට පින් මචන් අපිට කතාව කිව්වට
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මැරවින් සිල්වා ගැනද කුඩු දුමියා ගැනද කියා හිතාගන්න බෑ
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උදේ ඉඳන්ම තෝන්තුයි වගේ බන්. :(
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ලබු ගෙඩියා නටපු තොයිලේ ගැන විස්තර දාල තිබ්බ නූල කියවල ඉවර කලේ ඊයේ, තාම තෝන්තුයි වගේ... බඳිනවද කියල ආපහු කල්පනා කරලා බලන්ඩ ඕන
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එල කොල්ලෙක්

    No contents