1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පට්ටම අඩ්වයිස්
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සුභ උදැසනක් වේවා
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පට්ට කතාව :D
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සුභ උදැසනක් වේවා
  5. Lewke

    LOST බලපු අය එන්න ලොස් වෙන්න.

    Whoever the idiot who wrote this has no idea what Buddhism is. Maybe what s/he refers as Buddhism here is that they don't understand anything!
  6. Lewke

    LOST බලපු අය එන්න ලොස් වෙන්න.

    ලොස්ට් කියන්නේ කතාවේ නම නෙවෙයි බොලව් ලොස්ට් කියන්නේ බලපු එවුන්ට වෙන දේ. බලපු එවුන් ලොස්ට් තමා. කිසිම වැඩකට නැති කාලකන්නි මගුලකට තවත් හොඳම උදාහරණයක්.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ... හබල බිදීලා...... හබල බිදීලා - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ... ඒ දෙස නොබලමි ඒ...දෙස නොබලමි තොටුපොල අයිනේ - කව්ද අතවනන්නේ
  8. Lewke

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    උඹේ කතාව සම්පුර්නයෙන් කියෙව්වේ අද. උඹේ ඉවසිඉමේ ගුණයට ආචාර කරන්න වටිනවා. මට එහෙම ඔහොම උනා නම් මෙලහකට උනුත් නෑ මමත් නෑ. අමුවෙන් කාල තියෙයි උන්ව. පුළුවන් නම් පොඩි එකාව උඹේ ලඟට ගනිං. ඒක පොඩි එකාටත්, උඹටත් සමාජෙටත් කරන සේවයක්. එහෙම බැරි වුනොත් උඹ වෙන රටක පදින්චියට පලයන්. කාටවත් කියනන් එපා උබ යන්නේ...
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දාල වරෙන්
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් මචං සoග තමා ලංකාවේ මෑතකදී හිටපු පට්ටම ක්‍රිකටර් ඒකේ විවාදයක් නෑ]
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උන්මාද සිතුවම් මැවේ බිඳේ මිහිඳුම් වලා මැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්‌ටැම් ගේ
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එහෙනම් එච්චරයි
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඉඳ හිටලා හරි වරෙන් මෙ පැත්තේ
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එක නම් ඇත්ත සංග නැති ක්‍රිකට් නිකන් ලුණු නැති හොදි වගෙ
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මේ මොන හුයන්නක්ද?:confused:
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඕකට මැච් දින්නමත් මඤ්ඤo පරදුනාමත් මඤ්ඤo
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වධ වේදනා

    No contents