Indian sectors වලට යන්නෙ ලන්කාවෙ උන් ඉන්දියවට ගෙනියන්නවත් ඉන්දියන් එවුන් ලන්කාවට ගේන්නවත් නෙමෙයි.Middle east countries වල ඉඳල ඉන්දියට යන එවුන් නැත්තම් ඉන්දියන් එවුන් middle east countries වලට ගෙනියන්න. ඔය වන්දනා නඩ යන destinations වලින් හරි හමන් අදායමක් එන්නෙ නැ.