පාඩුයිනෙ මචන් ඔය තියන package ටිකම.:( මට mobitel එකෙන් දුන්න මුලු අවුරුද්දක් validity තියන 1991 package එකක් prepaid sim එකටම:). මගෙ emails බලන්න viber, whats app,FB, messanger වලට හොඳටම ඇති මුලු අවුර්ද්දටම:).
ඒ වගෙ package නැද්ද?;) දවස් 30 ,45 reload දානවට වඩා ලේසියි අපිට යන ගානත්...