4GB, 64 GB එකෙ SD version තියනව මචන්. ලන්කාවෙ හු**ල ගෙන්නල විකුනන්නෙනෙම MTK තියන එක. :baffled:
3 GB. 32 GB එක නම් තිබුන SD chip set.:oo: මම ඒක ගත්තෙ නෑ
හැබැයි India market එකේ නම් SD chip set version එක විතරයි තියනව කියන්නෙ.
MTK එකෙත් වරදක් කියන්න බෑ.හොඳට වැඩ මචන්.:yes: Custom rom හොයා...