රත්න ශ්‍රී, කපුගේ කියන්නේ ලංකාවේ හිටපු මාරම සුසංයෝගයක්.
ප්‍රේමකීර්ති, වික්ටර් වගේ.
මම රත්න ශ්‍රී සර්ගේ දේශන දෙක තුනක් අහලා තියෙනවා.
කපුගේ සමග වූනු සිද්දි, ගීත විචාර..... ඒවානම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
කපුගේ මාස්ටර්ගේ වැඩක් නැහැ කියන්න කිසිම සින්දුවක් නැහැ.
හැම සින්දුවකම පුදුම තෙර්මු...