මේක මචන් artificial algorithms for network security subject එකට අදාලයි වගේ.
මෙහෙමයි, මේකෙන් කරන්නේ algorithm කීපයක එකතුවක් අරන් AI එකක් හදන එක.
Ex. Bee algorithm, Ant colony optimization
මේකට IOT සම්බන්දෙකුත් තියෙනවා.
මේක එක එක algorithm වලින් වැඩ කරන රොබෝලා එක එක අරමුණු වෙනුවෙන් වැඩ කරනවා...