පෙනුමෙන් මිනිස්සු මනින එකක් ගැන නෙමේ මම කියන්නෙ,,හරි හමන් සුදුසු විනයක් සහ සදාචාරයක් නැති අධ්‍යාපනයක් නැති දොස්තරලා බිහිවීමෙ මුල මෙතන වෙනව කියන එකයි,මේක සයිටම් එකෙන් නවතින්නෙ නැහැ,,මුන් මේ වගෙ ප්‍රමිතියක් නැති ප්‍රමිතියක් කිසිසෙත් අදාල නොවන තැනකින් දොස්තරලා එලියට දැම්මම ල්ංකාවෙ සෞඛ්ය ට වෙන දේ...