මූ තරම් එපා කරපු දේශපාලන තිරිසනෙක් තවත් නැහැ,,අංක එකේ අවස්ථාවාදියෙක්,,ඡන්ද දිනන්න අම්ම අප්ප උනත් විකුනයි,,9 පාරක් පැත්ත මාරු කරපු එකෙක්,,දූෂණ චෝදනාවකට වැරදිකාරය වෙලා තම මන්ත්‍රී අසුන අහිමි උන ලංකා ඉතිහාසයේ එකම පුද්ගලයා මං දන්න විදියට,කන්න දෙන අත හපා කන එකෙක්,