පට්ට ගේම් එක. මීට කලින් ගේම් දෙකක් ආවා. X Com Enemy within, X Com Enemy unknown. දෙකම ගැහුවා. පට්ටයි.
මෙහෙමයි. වෙනස් විදියකට යන්නේ. සීන් එක අපේ ලෝකෙට Alien attack එකක් ඇවිල්ලා තියෙන්නේ. උන් ලෝකේ පුරාම රටවල් අල්ල ගන්න තමයි ට්‍රයි එක දෙන්නේ. උන්ට ගේම දෙන්න ලෝකෙම රටවල් එකතු වෙලා දෙන ගේමක්...