එල මචං.
මම ඔය පාරවල් සේරම අඳුරගත්තා දවසක් වැඩ ඇරිලා ස්ටෑන්ඩ් එකට යද්දි. හෙන පිකටින් එකක් අස්සට සෙට් උනා එපාර කැරලි මර්ධන එකෙන් වට කරලා කඳුළු ගෑස් ගැහුවා. පණ එපැයි කියල මුළු පිටකොටුවේ හැම හරස් පාරකම පිස්සෙක් වගේ දිව්වා බං. ඒ මදිවට පෙළපාලි ගිය එවුන් ගාල කඩාගෙන දුවනවා, මගදිගට පොලිසියෙන් තැනින් තැන...