මම නම් හිතන්නේ ටිකක් වැඩියෙන් ගෙවලා හරි හොද කෝචින් ස්ටාෆ් එකක් ගන්න ඕනේ බන්... හොද මෙන්ටෝ කෙනෙක් එක්ක...
අපේ එවුන්ගේ ඔක්කොම හොදයි බන්... තාක්ශනේ, දක්ශතා ඔක්කොම තියනවා ඒත් මොලේ නෑ... කන්සිස්ටන් ගහන්නේ කොහොමද කියලා දන්නේ නෑ...
අරවින්ද කියපු එක ඇත්ත.. අපි අද මැච් එකේ ෆේල් උනොත් ඊලග මැච් එකේ එලියට දායි කියන බය ඇති උනොත් ස්කූල් මැච් එකකවත් හොදට කරන්න බෑ බන්..
අපේ මිනිස්සු ඕවා දන්නේ නෑ ඔහේ කියවනවා පැරදුන ගමන්... කරනව නම් කරන්න වැඩ ගොඩක් තියනව බන්... දැන් ඉදන් හරියට ප්ලෑන් කරලා ඩොමැස්ටික් ටූනමන්ට් එක හරියට හදලා අවු:04 හරියට ඇදගත්තොත් අපේ ඉන්න ප්ලේයස්ල කෝලි,රූට්,ස්මිත්,විලියම්සන්ලට දෙවෙනි නෑ මචන්ලා...
මේ සිස්ටම් එකේ වැරද්ද ප්ලේයස්ලගේ පෆෝනම්ස් වලින් එලියට එන එකයි මේ වෙලා තියෙන්නේ...
රෝග ලක්ශන වලට බෙහෙත් කරල වැඩක් නෑ රෝග මූලයටයි බෙහෙත් කරන්න ඕනේ එතකොට නිකන්ම රෝග ලක්ශන නැතිවෙලා යයි...
නිවැරදි කරන්න පන්දම් වලට ආපු ප්ලේයස්ලා

සීක්කු ශෙහාන් කපුගෙදර පන්දම් කට්ටියගෙ ඇවරේජ් බැලුව නම් පෙනේ පන්දමේ ලොකු






ithin koheda match gahanne... issara 5-6 down wenakam match eka sure den 2 down una gaman okkoma eun mentally aul gihin Baye ground ekata enne. 


