1. Aiden Pearce

    මෝඩයො කියන කතාවක් තමයි ....

    කොච්චර ලොකුවට ජීවත් උනත් යන්න වෙන්නෙ පෙට්ටියක කියල ඔව් පෙට්ටියක තමයි ඒව මේ නිකම්මු හිත හදාගන්න කියන මගුලක් Live your life to the fullest (කාටවත් කරදරයක් නැතුව) හිත හදාගන්න කියන ගොං කතා වලට අහුවෙන්න එපා
  2. Aiden Pearce

    නාසා එකෙන් එලියට දාන පිංතූර ගැන මේ සීන් එක දැනන් හිටියද උඹලා?😍😍

    වෙනම ලියුම් කවරයක් තිබ්බ සුදු එයාමේල් කියල
  3. Aiden Pearce

    ආධායම අඩුයි කියල සහතික කරන්නත් රුපියල් 2280ක් ගෙවන්න ඕන 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ලඟ ගෙදරක දුප්පත් ‍‍ළමයෙක් Open University යනව ඒ ළමය එක්ක ග්‍රාමසේවක ලියුම අරං ගියා ප්‍රාදේශීය සභාවෙන් සහතික කරගන්න අඩු ආදායම් නිසා මහපො‍ල ගන්න කියල මම හිතුවෙ නිකන් සහතික කරල දෙයි කියල ඒකට 2280ක් ගෙවන්න ඕනලු අර කොල්ල උඩ බිම බලනව කරගන්න දෙයක් නැතුව මම ගෙවල කරල දුන්න වැඩේ. හිතපං අඩු ආදායම් කියල...
  4. Aiden Pearce

    මට කෙල්ලෙක්ට ආදරෙ හිතිලා ගොඩක් කල් බන්

    ඩෝන්ට් චේස් වුමෙන් චේස් සක්සස් වුමෙන් විල් චේස් යූ
  5. Aiden Pearce

    පර්ස් පාව්ච්චි කරන කලුවො වරෙල්ලා - උඹලා මොනවගේ එකක්ද පාවිච්චි කරන්නෙ?

    මගෙ තියෙනව ලකී පර්ස් එකක් හොද ලෙදර් එකක් දැන් අවුරුදු 11ක් තාම පට්ට ගහනව
  6. Aiden Pearce

    Branding Case study - Mr. Cockzilla. 🐔🐧 දැන් Europe වලින් කෙල්ලො එනවා මාව රට වටේ traveling (plus sexual) partner විදිහට එක්කගෙන යන්න. 🙈❤️❤️

    උබට අමුතුවෙන් කෙලවන්න දෙයක් නෑ උබට කෙලවෙලානෙ බං මුල ඉදලම 🤣
  7. Aiden Pearce

    O/L Results Released !

    ගනං වලට C එකක් අමාරුවෙන් ගත්‍ත මම යනව මැත්ස් කරන්න
  8. Aiden Pearce

    Cambio එකෙත් layoff එකක් යනවලුද?

    damn company eka mkdda ------ Post added on 1781878937
  9. Aiden Pearce

    රොමේනියාවේ සිංහලුන්ට තියෙන තැන.. 🤮🤮

    150ට රොමේනියා යන්න 🤣🤣 ට්‍රැක්ද බං
  10. Aiden Pearce

    රොමේනියාවේ සිංහලුන්ට තියෙන තැන.. 🤮🤮

    කොල්ලෙක් බස් එකක වාඩි වෙලා ගිහිං නැගිටිද්දි රොමේනියන් ගෑනියෙක් ශීට් එකට සැනටයිසර් ගහල හොදට පිහිදල වාඩි උනේ. පොඩි රැල්ලක් යනව අපේ උන් එලවන්න එහෙන්.
  11. Aiden Pearce

    Cambio එකෙත් layoff එකක් යනවලුද?

    We will make sure other jobs will fuck as IT wait 🤣🤣🤣 ඔව් මුන් ස්කේල් අප් වෙන්න එක දිගට හයිර් කරා ඒකාලෙ දැන් ඕව හයර් කරපු එක අමාරුයි කම්පැනි වලට ------ Post added on 1781837722
  12. Aiden Pearce

    Honor Phones gana mokada hitanne kastiya ? Recomend karanna puluwanda ? Huawei da eka karanne ?

    Budget phones ehema supiri ithn ganata 8 madi wei issrahata flagships walata yanna updates walata budget means budget ------ Post added on 1781837627

    No contents