ගෙඩියට කොස් කියති ඉදුණම වේය වැල
අත්තක් උඩ බුම්මාගෙන...
[COLOR="DarkSlateGray"][SIZE="5"]ශ්‍රී ලාංකික ජන ජීවිතය නිබඳව තුරුලතා සමඟ බැඳී පවතී. මේ අතුරින් අති විශේෂ ජීවිතය හා බැඳි පවත්නා ශාක වර්ග කීපයකි. "බත් නැති දා කොස්" යනුවෙන් ජනවහරට එක්‌වූ කොස් පිළිබඳව ජන කතා, ජනකවි, තේරවිලි, සුරල්...