සතුට නසන ඉරිසියාව
හිතවතකු, ඤාතියකු හෝ අසල්වැසියකු උත්සාහයෙන් දියුණු වී සතුටින් ජීවත් වන විට ඔබගේ සිතට ඇති වන්නේ කෙබඳු හැඟීමක් ද? ඔබ අවංකවම ඔහුගේ ඒ දියුණුව ගැන සතුටු වනවා ද? නැතිනම් ඒ ගැන අසතුටක්, නො කැමැත්තක් වැනි හැඟීමක් සිත තුළ ඇති වනවාද? මෙසේ කෙනකුගේ දියුණුව , සතුට, දක්ෂකම දකින විට ඔබගේ සිතේ...