කුරුලෑ ඔබට වදයක්ද?
1. සමහරක් විට කවුරුන් හෝ ඔබට කියා ඇති කුරුලෑ ඇති වන්නේ හොඳින් මුහුණ සෝදන්නේ නැති විටයි කියලා, නමුත් මේක වැරදියි.
2. සමහර අය හිතනව කුරුලෑ බෝ විය හැකියි කියලා, මේකත් වැරදියි.
3. ලිංගිකව ස්වයං වින්දනයේ යෙදෙන අයට වැඩිපුර කුරුලෑ එනවයි කියන එකේ කිසිම සත්‍යයක් නැහැ.
වෛද්‍යවරයාට...