Daraz order cancel

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    Machan Daraz order ekak damma..enna parakkui..anika kotuwen aduwata ganna puluwan wage..cancel karanna baha packed kiyanawa..mokada karanne hangila hitiyoth case da?un ikmanata ewala ban night podi shot ekak dala hitiye..courier marauekwath eyida
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Packed kiyala thibba ekak mama eka serayak Daraz chat eken kiyala cancel karagena thiyenava. Seller ta kivvata wedak na, eyaata cancel karanna ba. Ship karanna kalin cancel kara ganna.

    Refund වෙන්න කොච්චර වෙලාවක් යනවා ද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,409
    7,697
    113
    Kotahena
    Refund වෙන්න කොච්චර වෙලාවක් යනවා ද?
    Free delivery nam keri වැඩක්.
    Seller ge අතින් කයිට් වෙනවා.

    උබලා order කරණකොට kalin hoyala බලලා කරපං business කරන එවුන් katta kaala keeyak හරි hoyaganne oya item ගෙන්න ගන්න දැන් අමාරුයි.
    උබල ඉතින් cancel කොරලා refund ගන්න විතරයි හිතන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Free delivery nam keri වැඩක්.
    Seller ge අතින් කයිට් වෙනවා.

    උබලා order කරණකොට kalin hoyala බලලා කරපං business කරන එවුන් katta kaala keeyak හරි hoyaganne oya item ගෙන්න ගන්න දැන් අමාරුයි.
    උබල ඉතින් cancel කොරලා refund ගන්න විතරයි හිතන්නේ
    මම ලක්ශ 2ක්ක ඔඩර් එකක් දැම්මා ඒ බුරූවා කියනවා ඔඩර් එක පෙන්නන්නෙ නෑ කියලා. කැන්සල් කරන්න දැම්මෙ එක හින්දා
     
    • Like
    Reactions: Tramadol