මම NTB CC එක ගත්ත මුල් කාලෙම call කරලා ඇහුවා Annual Fee එක waive කරනවද කියලා. එතකොට එයාලා කිව්වේ HSBC එකේ තිබ්බ විදිහටම, NTB එකේ policies වෙනස් කරනකම් Annual Fee එක waive කරලා දෙනවා කියලා.
දැන් Annual Fee එකක් charge කරන්න හදනවා නම්, ඒ ගැන customerව කලින් දැනුවත් කරන්න එපැයි. Customerට කිසිම...