ruwanHM

Active member
  • Feb 20, 2023
    268
    214
    43
    HSBC ලංකාවේ business නැතුවට පස්සේ දුන්න NTB CC එක මම activate කරේ නෑ. මට ඊයේ msg එකක් ආවා 6000 ගෙවන්න කියලා. මම HSBC එකේ use කරේ life time annual fee free card එකක්. මම NTB එක activate කරන්නෙත් නැතුව මෙහෙම Annual fee charge කරන්න පුළුවන් ද. අනික මේ වෙනකම් මට monthly statement එකක් ඇවිල්ලත් නැ. HSBC use කරන කාළේ monthly balance එක zero උනත් monthly statement ආවා.
    1000114054.jpg
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    268
    214
    43
    මුන් Annual Fee එක Waived off කරන්නේ නෑ මුන්
    මට තියෙන ප්‍රශ්නය තමයි, Active කරලා නැති Credit Card එකකට ඇයි Annual Fee එකක් දාන්නේ කියන එක.
    1788777239048.png
     
    • Like
    Reactions: chathu05

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,700
    113
    Kadawatha, Sri Lanka
    Active naththe card eka misak card account eka nemei. Eyaala kalin inform kalaa neh, account eka epaa nam request karala account eka cancel kara ganna kiyala. Activation, Deactivation thiyenne card eke security ekata neh. kohomath NTB avul. mama nam card eka aran 2 months wage use karala, cancel karanna request karaa.
     
    • Like
    Reactions: kanakaJ and Camacho

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    Math HSBC eke Lifetime Annual Fee waived off ekak use kare. Magenuth 6000k charge karala. Man gema illala mail ekak damma eka revised karanakan pay karanne naha kiyala. Thama update ekak awe naha. Hetath reminder ekak danna one. Man balance eka pay karala card eka cancel karanna inne
     
    • Like
    Reactions: chathu05

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    268
    214
    43
    මම NTB CC එක ගත්ත මුල් කාලෙම call කරලා ඇහුවා Annual Fee එක waive කරනවද කියලා. එතකොට එයාලා කිව්වේ HSBC එකේ තිබ්බ විදිහටම, NTB එකේ policies වෙනස් කරනකම් Annual Fee එක waive කරලා දෙනවා කියලා.

    දැන් Annual Fee එකක් charge කරන්න හදනවා නම්, ඒ ගැන customerව කලින් දැනුවත් කරන්න එපැයි. Customerට කිසිම notification එකක් දෙන්නේ නැතුව මේ වගේ charge කරන එක හරි නෑ.
     
    • Like
    Reactions: chathu05

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    මම NTB CC එක ගත්ත මුල් කාලෙම call කරලා ඇහුවා Annual Fee එක waive කරනවද කියලා. එතකොට එයාලා කිව්වේ HSBC එකේ තිබ්බ විදිහටම, NTB එකේ policies වෙනස් කරනකම් Annual Fee එක waive කරලා දෙනවා කියලා.

    දැන් Annual Fee එකක් charge කරන්න හදනවා නම්, ඒ ගැන customerව කලින් දැනුවත් කරන්න එපැයි. Customerට කිසිම notification එකක් දෙන්නේ නැතුව මේ වගේ charge කරන එක හරි නෑ.
    call කරලා ඇහුවා

    kawda ban call walin kiyana ewa trust karanne... in written ganna ona agreements..

    ekko uba app eken chat ekak dala owa clarify karaganna ona..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,700
    113
    Kadawatha, Sri Lanka
    මම NTB CC එක ගත්ත මුල් කාලෙම call කරලා ඇහුවා Annual Fee එක waive කරනවද කියලා. එතකොට එයාලා කිව්වේ HSBC එකේ තිබ්බ විදිහටම, NTB එකේ policies වෙනස් කරනකම් Annual Fee එක waive කරලා දෙනවා කියලා.

    දැන් Annual Fee එකක් charge කරන්න හදනවා නම්, ඒ ගැන customerව කලින් දැනුවත් කරන්න එපැයි. Customerට කිසිම notification එකක් දෙන්නේ නැතුව මේ වගේ charge කරන එක හරි නෑ.
    මම email address දෙකකින් ඇහුවා annual fees ගැන. එකකින් කිව්වා HSBC benefits ටික දෙනව කියල. අනිත් එකෙන් කිව්වා 1 year waived off කියලා. ඒ හින්දා මම cancel කරන්න request එකක් දැම්මා.
     
    rraths

    Active member
  • Apr 11, 2024
    116
    88
    28
    Magen nam thaama NTB eken fees charge kare ne.
    Labana awrudda wenakan balala, un charge karoth next year eka cancel karala daanawa