1. Martian Professor

    කුරුණෑගල

    ou bn ibbankatuwa wewa paren yann puluwan bn...
  2. Martian Professor

    කුරුණෑගල

    dambulle idan 57km thiye bn...
  3. Martian Professor

    Kamal uncle

    වත්තේගම පැත්ත පට්ට ලස්සනයි තමා බං.... මම දවසක් මාතලේ ඉඳන් බස් එකේ වත්තේගම ගියා... හෙමීට යන ගමේ බස් එකක්... මරු බං මනෝ පාරක් ගහගෙන යන්න
  4. Martian Professor

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    Hamme...athi yanthan api hathara denek ma Innava... Den illamu gema...
  5. Martian Professor

    කුරුණෑගල

    koheda ade polpithigama dambulle thiyenne...Dambullata Laga ne bn
  6. Martian Professor

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    Beluwa bn.... danna ewa okkoma kara..
  7. Martian Professor

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    ou bn habai mage domain eka gehuwata load wen ne.. IP eken weda
  8. Martian Professor

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    Mata witharada koheda adu kule Lap ekek thiyenne
  9. Martian Professor

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    VPS ekata log una bn...eka aulak une ne
  10. Martian Professor

    අනුරයියා සිංහනාද කරයි....

    මචං තරහ ගන්න එපා.. ඕක අනිත් පැත්තට නේද එන්න ඕනි...
  11. Martian Professor

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    VPS eke apache2 Aulak kiyala peya gaanak dagalapu mooda mama... මාව පිච්චෙනවා වගේ අයියේ....
  12. Martian Professor

    කාලය ⏳

    මාවත් ඊයේ අතීතෙට ගියා... පාරේදී 10 වසරේ ඉඳන් අව්රුදු 7ක් ආදරේ කරපු කෙල්ලව පාරේදී දැක්ක...
  13. Martian Professor

    අඩෝ මේ පොඩි කෙල්ලට කරල තියෙන දේ බලහන්. 😭

    හදන්න බැරි නම් වදන්නේ නැතුව ඉන්න ඕනි බං... මට අහු උනා නම් ගෑනි මිනිහැයි ජුන්ඩා කපලා ගෑනිට කවනවා... කියලා වැඩක් නෑ බං... කොහොම ද බං පොඩි එකෙක් ට මෙහෙම කරන්නේ... අඩුම සතෙක් ට වත් මෙහෙම කරන්න පුළුවන් ද.. සක්කිලි හොයාගෙන අත පය කැඩෙන්න ගහන්න ඕනි ------ Post added on 1786629581
  14. Martian Professor

    මේ ලංකාවේ කෙල්ලට කොහෙන්ද බන් මෙච්චර මෙව්වා

    https://www.traditionalme.life domain eka available... ------ Post added on 1786559935 @Emios ------ Post added on 1786560043
  15. Martian Professor

    කුරුණෑගල මහ රෝහලට, pass එකක් නැතුව හොරෙන් ලෙඩෙක් බලන්න යන්න උදව්වක් ඕනෙ..

    මෙන්න මේක හරි... මාත් ඕක කරලා තියෙනවා... අම්ම් හොස්පිටල් ඉද්දී යන්න දුන්නේ ම නෑ... ශර්ට් එකක් යට කරගෙන සපත්තු දෙකක් දාගෙන 4න් එක කනේ ගහගෙන ඇරසොලෝ ගියා මම... සික්ක ලොකු ගේත් එකම ඇරලා දුන්නා යන්න සර් කියලා.. මාත් ඉතින් ගියා

    No contents