අනුරයියා සිංහනාද කරයි....

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    Lokka Ranjan wage Dan🤣
    මේකත් එක්තරා ලීක් කිරීමක් නේද? ජනාදිපතිත් confidential discussion ලීක් කරනවනම් 18 කෙල්ලො කොල්ලො කොහොම නොකරයිද😂
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    යකෝ එතකොට මහනායක හිමිවරු එව්ව ලියමන පුංචි අම්මා ලිපේ දාලද ?? 🤌🤌
    මහනායක, කාඩිනල්ල කියන ඒව නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න ඕන. ඔය කට්ටිය පලතුරු වට්ටියක් උස්සගෙන එකෙක් ආවම උගේ පැත්තට කතා කරන අයනෙ.
    ඉස්සර වගේ බෙන්ස් කාර් පූජා නැති නිසා ආන්ඩුව ගැන අවුලකුත් ඇති
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    Sri Lanka Ohio GIF
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    තමන්ගෙ පැත්තෙන් පැහැදිලි කිරීම කරපු එක හොඳයි නමුත් නීතිඥ සංගමය පැත්තෙන් කිව්වෙ මොනවද කියල පෙන්නුවනම් තමා වටින්නෙ. මේක තමන්ගෙ ධූර කාලය දික්කරගන්නවා හෝ ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරනවා වගේ ඔබ්වියස් මට්ටමේ කැරි වැඩක් නොවන බව කියන සීමාවට විතරක් සහතිකයක් දෙන්න පුලුවන්. ඒත් අධිකරණය කාර්‍යක්ෂම කරවන්න මොකක්ද මේකෙ ඇති තීරණාත්මක වැදගත්කම කියල පේන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Tonto

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,233
    2,039
    113
    පාස්කු ප්‍රහාරේ කරලා තියෙන්නේ බුද්ධි අංශ කියලා මූ කියන්නේ කොහොමද? ඕවා උසාවි වල ඔප්පු වෙන්න ඕන් නැද්ද?

    අනික බුද්ධි අංශ තිබ්බේ යහපාලන ආණ්ඩුව යටතේ. ජෙප්පො තමා ඒකට සප් එක දීපු සෙට් එකේ උඩින්ම හිටියේ.