1. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    ඔව් බං සර් දඹුල්ලේ තමා හිටියේ... මාවනැල්ල මයුරපාද කියන්නේ ඒ කිට්ටුව ම ද බං... සියඹලාපිටිය පැත්ත දන්නාව ද ?
  2. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    වැස්ස වෙලාවක්... ඒ පාර ටිකක් වාහන අඩුයි... කවුරුත් ම පෙන මානේ වත් හිටියේ නෑ...
  3. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    ඉස්කෝලේ.දඹුල්ලේ ද ?
  4. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    පස්වෙනි පරිච්ඡේදය මතකයන් හිත පාරණවා... ඔව්.. පරණ මතක දිගේ හිතින් ගියාම ඒ කාලේ හිතුව දේවල් ඒ විදියට උනා නං කියලා හිතෙන වාර අනන්තයි.... ඒත්... දැන් අපි හරියට නාඳුනන අය වගේ... වෙන් වෙලා වෙන අයගේ වෙලා.. ගොඩක් කල් ගෙවිලා.. ඒත් ඒ මතක වල සුවද... තාමත් ඇස් වලට කදුළු අරන් එනවා.... එදා ඒ බස් හෝල්ට් එකේ...
  5. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    ඔව් බං... මාත් මට පුළුවන් තරමින් සෙට් වෙනවා බං... මිනිස්සු කරන වැරදි වලට සත්තු මාර විදියට බං දුක් විදින්නේ
  6. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    මාත් සෙට් වෙනවා බං ඔවාට... මට මොකුත් ලැබෙනවා ට නෙමෙයි.. ඇත්තට ම සත්තු න් ට උදවු කරන්න ඕනි නිසා බං... බෝදිලිමා ගැන නම් ලොකුවට දන්නේ නෑ බං... ගොඩක් ම වැඩ කරේ අලි ගැනයි ලෙපර්ඩ් ලා ගැනයි බං... මේ ලඟදි තමා loris වැඩේ ට සෙට් උනේ... මම මේ වැඩ කරලා දෙන කට්ටිය සිරාවට ම සත්තු වෙනුවෙන් වැඩ කරනවා බං..
  7. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    Eka heduweth Me mn kiyapu kattiyatama thama bn... Saththu bala ganna weda walata Mata puluwan widiyata help karanava bn mn eyalata.. Eyala ekka yanava E weda walata niwadu thiyana widiyata...Ewa Internel widiyata thiyagena inne bn.. Ubta wisthara Mona hari oni nam Kiyapan.... me Kalavava Alin ta...
  8. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    නෑ බං.. මම නොමිලේ හදලා දෙන්නේ රිසර්ච් කරන කට්ටියකට... උන් තමා දාන්නේ බං... පටන් ගත්තා ම මම දාන්නම් පොටෝ ටිකක්... අලින් ට ත් හැදුවා බං...
  9. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    Popem eka kittuwa bn mn inne... Me peththe innava godak bn...
  10. Martian Professor

    Questions මේක ටිකක් අවුල් සමහරු බනී . මං කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා

    Poto eka dakin nethuwa mokuth kiyanna amarui... ps. Kohomath ooke witharak 4to ekak lan karala gahala euwama ehema thama bn... Agath ekka hariyata balapan
  11. Martian Professor

    පොපම් වනාන්තරය | Popham's Arboretum

    Ape gewal kittuwa ta ma awith... Me dawas Wala api unahapuluwo n ge database ekak hadanava bn... Unge as walin Saha munen eyala wen karala Aduna ganna puluwan ------ Post added on 1787076245
  12. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    18+ ewa demme nane bn Ow bn... Ekai math liyanna hithuwe... Kochchara nidahas lassna kalayak da ------ Post added on 1787075980
  13. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    Science fiction Fantasy History Biography & Autobiography Science Me wage ewa bn.. Me dawal Wala Charles daving ge pothak kiyanavanava bn Wife nam ithin novel Sherlock homes wage ewa thama
  14. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    Mage lagath poddak thiye bn...20k withara.. mamai wife dennama poth kiyanava
  15. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    4 පරිච්ඡේදය එදා නම් මගේ හිතේ තිබ්බ සතුට දන්නේ මමයි ඔඩියයි විතරයි... මට මතකයි.. මම ඔයා බස් එකට නගින තැන ට එනකල් පිටිපස්සෙන් ආවා... ඔයත් පිටි පස්ස බල බල හිනා වේවි ගියා මට මත්කයි... ඔන්න ඊට පස්සේ තමා මට මාර කේස් එක උනේ.. කෝ දැන් ෆෝන් එකක් මැසේජ් එකක් දාන්න... එතකොට ම මට මතක් උනා කිරි අම්මාගේ කඩේ...
  16. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    3 පරිච්ඡේදය ඒ කොළ කෑල්ල දැක්ක ගමන් මට හෙන අව්ල ක් දැනුනා... මට මතකයි ඔයා හරි අමුතු බැල්මකින් බලගෙනත් හිටියා... මට කිසි දෙයක් තේරුනේ නෑ ඒ වෙලාවේ... ඇස් වලින් එච්චර කතා කරලත් හිනා වෙලත් ඇයි මෙහෙම කීවේ කියලා... බෑග් එකත් අරන් මම ආවා පංතියෙන්... මම යනවා දැකලා ඔඩියත් ආවා පස්සෙන්... අපි දෙන්නම බස්...
  17. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    Anna ehemai inna oni... Kohe giyath kiriyata Enna oni welawak lebuna gaman
  18. Martian Professor

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    Ado copy Tikak hoyala diyanko..... Oya poth Wala thiyenne ape ammige gama Gena... E game hitiya ayage kathava

    No contents