1. D

    ලංකාව

    අදෝනාව නවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කරන්න. deshapaluwo witarak newei niladarinuth hodata hora kanawa. rata diunu karanna nan mechcharai ban karanna one.
  2. D

    End of kadugannawa

    මේක නන් හෙනම කරුමයක්. කොරෝනා අවා, ගන්වතුර, නාය යාම්, අහක යන නැව් ගිනි ගන්නව, බඩු ගිනි ගනන්. සුද්දගෙ කාලෙවත් රටේ මෙච්චර ප්‍රශ්න තිබිල නෑනෙ.
  3. D

    ලංකාවේ ඉඳලා ඇති වෙලා තියෙන්නේ රට යන්නේ කොහොමද

    අපි තව අව්රුදු 40-50 විතර ජීවත් වෙයි උපරිම. මේ ඉන්න ටික කාලෙ, ඔය පිටරටවල් වල ගිහින් ජොබ් 2-3 කරල, සුද්දන්ගෙ ලැට් හෝදල, වින්ටර් එකේදි සීතලේ චාටර් කනවට වඩා නරකද ලන්කාවෙ හොද පැත්තක ජීවත් වෙන එක.
  4. D

    ගුරු විරෝධතාවට අරන් ගිහින් ඇද වැටී මිය යයි…

    ආණ්ඩුවෙන් ඉල්ලූ වැටුප දෙයි.. ගුරු වර්ජනය අවසන්.. November 10, 2021 at 1:20 pm | lanka C news
  5. D

    ගුරු විරෝධතාවට අරන් ගිහින් ඇද වැටී මිය යයි…

    හාල් සිනි මිල සීඝ‍්‍රයෙන් ඉහලට… 140, 150, 160, 170 November 10, 2021 at 12:00 pm | lanka C news
  6. D

    ආණ්ඩු පෙරළියකට ජවිපෙ සුදානම්. ලාල් කාන්ත හෙළි කරයි

    හාල් සිනි මිල සීඝ‍්‍රයෙන් ඉහලට… 140, 150, 160, 170 November 10, 2021 at 12:00 pm | lanka C news
  7. D

    ආණ්ඩු පෙරළියකට ජවිපෙ සුදානම්. ලාල් කාන්ත හෙළි කරයි

    මේ වෙලාවෙ ආණ්ඩු බලය ගන්න හිතනව තරන් මෝඩ වැඩක් තවත් නෑ. හැමතැනම උද්ගෝශන,පිකටින්, බඩු ගන්න පෝලින්
  8. D

    අනාගත JVP ආණ්ඩුවක් යටතේ

    මට හිතෙන විදියට අනාගතයෙ දවසක එන සමාජවාදී මූල ධර්ම මත ගොඩ නැගෙන JVP ආණ්ඩුවක් යටතේ , බැන්කු වල දාගෙන ඉන්න කෝටි ගනන් සල්ලි, ලොකු පොල් වතු, තේ වතු ඔක්කොම රජයට ගනියි. (හැමෝගෙම ආර්තිකය සමාන මට්ටමට ගේන්න ) මිනිස්සු ගෙවල් 2-3+ හදාගෙන රෙන්ට් කරල ඉන්න අයට, තමුන්ට වැඩියෙන් තියෙන ගෙවල් ආණ්ඩුවට දෙන්න වෙයි...
  9. D

    ආණ්ඩු පෙරළියකට ජවිපෙ සුදානම්. ලාල් කාන්ත හෙළි කරයි

    හැමතැනම උද්ගෝශන,පිකටින්, බඩු ගන්න පෝලින් රනිල්,සජිත්,හකීම් හවුල මේ ආණ්ඩුවට වඩා නන් හොද වෙයි නේද?
  10. D

    පාසැලකින් කොවිඩ් පොකුරක්❗

    අපේ රටේ කොටි බස් වල බෝම්බ පුපුරණ කාලෙත් ළමයි ඉස්කෝලෙ ගියා. 88-89 භීශන යුගයෙ ළමයින්ව උස්සනකොටත් ළමයි ඉස්කෝලෙ ගියා. JVP,UNP,පොදු පෙරමුණු පක්ශ වල එවුන් අව්රුදු 70 රට විනාශ කරල, දියුණු රටවල් කරන ඒව ලන්කාවෙ කරන්න කොහොමත් බෑ. ONLINE පහසුකම් තියෙන්නෙ ළමයින්ගෙන් 37% කව්රුහරි දෙමාපියෙක් ළමයව ඉස්කෝලෙ...
  11. D

    PCFA accounts are DONE!

    Nov 8 passe balanna.
  12. D

    පාසැලකින් කොවිඩ් පොකුරක්❗

    හැමදේටම ආණ්ඩුවට බනින එක මහ ගොන් කඩාකප්පල්කාරී වැඩක්. පිටරටවල් වලත් ඉස්කෝල පටන් ගන්නව කොරෝනා තියෙද්දිම. අපි කැමති වුනත් නැතත් ඉස්සරහට ජීවත් වෙන්න වෙන්නෙ කොරෝනා එක්ක තමයි. (දැන් ඩෙන්ගු එක්ක ජීවත් වෙනව වගේ)
  13. D

    පාසැලකින් කොවිඩ් පොකුරක්❗

    අපේ ළමයි නන් මොන්ටිසෝරි, ඉස්කෝලෙ යනව. කොරෝනා ඉවර වෙන දවසක් කාටවත් කියන්න බෑ.
  14. D

    මෙරටට පැමිණි කොටි හිතවාදී අල්ලි රාජාට විශේෂ ආරක්ෂාවක්..?

    පෝලින් වලයි පිකටින් වලයි මිනිස්සු විදින දුක දැකලම එපා වෙලා. මන් නන් කියන්නෙ මොකෙක්ගෙන් හරි කමක් නෑ මේ වෙලාවෙ ආණ්ඩුවට ඩොලර් ටිකක් කඩාගන්න පුලුවන්නන්. ගල් අගුරු සැපයුම් නවතී.. නොරොච්චෝල දුවන්න බෑ.. දැවැන්ත විදුලි කප්පාදුවක්..? November 9, 2021 at 9:20 am | lanka C news
  15. D

    PCFA accounts are DONE!

    ඩොලර් බිලියන ගානක් තියෙනවලු foreign remittance එකව්න්ට්ස් වල. (https://www.sundaytimes.lk/211107/news/cb-orders-immediate-conversion-of-foreign-currency-earnings-to-rupees-461349.html) මේ කාබනික කතාව නිසා ඉස්සරහට හාලුත් ගේන්න වෙයි පිට රටින්. ගෑස්,සිමෙන්ති ගේන්න ඩොලර් නෑ. ඩොලර් නැතිව මිනිස්සුන්ට...
  16. D

    ටුවරිසම් වලට උදව්වක් ඕනේ

    ආණ්ඩු ගැන නන් කතා කරල වැඩක් නෑනෙ. සාමාන්ය මිනිස්සු එකතු වෙලා හරි සුද්දන්ව ලන්කාවට ගෙන්න ගන්න try එකක් දෙන එක තමයි හොද. පිටරටවල් වල ඉන්න ලන්කාවෙ එවුන්ටත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකතු උනොත්.
  17. D

    රට යන්න...

    danna tharamin lands epayata thiyala/wikunala tamai rata yanna salli hoyanne minissu.
  18. D

    PCFA accounts are DONE!

    අනේ නෑ එහෙම කරන එකක් නෑ. අපේ ආණ්ඩුවනෙ. :lol::lol::lol:

    No contents