1. D

    පැතුම් දිවයිනට. 2025 ට ලෑස්තියි ❤❤

    සුනාමි කලෙ LTTE කේස් බොම්බ පුපුරනව. ඉන්වෙස්ට'ස් ල එන්නෙ නෑ ලොවෙත්. අඩු ගානෙ රනිල්ගෙ සාම ගිවිසුම හරි ගියා නන් මොනා හරි වෙන්න තිබුන. 1960-1980 කලෙ jvp කැරලි,කොටි කලබල, ස්ට්‍රයික් වලට කලින් තමයි ලන්කාව දියුණු කරන්න තිබුනු හොදම කාලෙ. ඒ කාලෙ චීනා,කොරියා,සින්ග ඔක්කොම අපේ රට තරන් දියුණුවක් තිබුනෙ නෑ...
  2. D

    පැතුම් දිවයිනට. 2025 ට ලෑස්තියි ❤❤

    ලන්කාවෙ අස්සක් මුල්ලක් නෑර විහිදුනු පක්ශ යාන්ත්‍රනයක් තියෙන්නෙ ප්‍රදාන පක්ශ 2 කට විතරයි. අපි කැමති උනත් නැතත් ප්‍රදාන පක්ශ 2 න් 1 ට විතරයි ලන්කාවෙ මිනිස්සු එකතු වෙන්නෙ. ජනාදිපති කොච්චර හොද වුනත් වැඩක් නෑ ජනාදිපතිට උදව් කරන්න පුලුවන් ආණ්ඩුවක් නැත්තන්. කොච්චර ඉගෙන ගත්තත්, පොත් වල තියෙන විදියට...
  3. D

    Useless Megaprojects

    MR
  4. D

    පෝට්සිටි එකේ අපේ යක්කොයො රීල

    උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා
  5. D

    පෝට්සිටි එකේ අපේ යක්කොයො රීල

    There are disgusting people in every country. Brass Against Singer Pees On Fan Onstage
  6. D

    හෙට සජිත්ට ආණ්ඩුව බාර දීමට සියලු කටයුතු සූදානම්...

    මිනිස්සු එකතු උනාම කලින් වගේ කොරෝන හැදිල මිනිස්සු මැරෙනවනන් කෝටි ප්‍රකෝටි ගනන් වියදන් කරල මේ ඉන්ජෙක්ශන් ගහපු එකේ තේරුම මොකක්ද? ඉන්ජෙක්ශන් ගහන්න කලින් කිව්වෙ covid vaccine එක ගත්තොත් කොරෝනා හැදුනාට මැරෙන්නෙ නෑ කියලනෙ. අනික මේ උද්ගෝශන තියන්නෙ මහ පාරෙ. කෝච්චි බස් වල උදේ හවා හිරවෙලා මිනිස්සු ජොබ්ස්...
  7. D

    We will not go to IMF even if we die

    දැන් ඇමරිකන් පුරවැසියෙක් ලන්කාවෙ මුදල් ඇමති කරල තියෙනව වගේ රනිල්ගෙ කාලෙ සින්ගප්පූරු පුරවැසියෙක්ට මහ බැන්කුව බාර දීපු එක තමයි රනිල් කරපු ලොකුම ගොන් කම.
  8. D

    We will not go to IMF even if we die

    The Government is estimated to have lost around Rs. 10.47 billion through direct placements of Treasury Bonds by the Central Bank between 1 January 2005 and 28 February 2015, according to the Central Bank Forensic Audit (FA) reports released last week...
  9. D

    Launch of the Faculty of Engineering, University of Colombo

    Why don't you migrate?
  10. D

    හෙට උද්ගෝෂණ පෙළපාලි බැහැ. හොඳින් හෝ නරකින් නවත්වනවා. පොලිසිය දන්වයි...

    ආණ්ඩුව ෆේල් ආසියාවෙ කිසිම රටක් නැති ප්‍රශ්න ලන්කාවෙ විතරයි, මිනිස්සුන්ව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක් මොකටද? ආණ්ඩුව අනිවාර්යෙන් ඉල්ලා අස්වෙලා මැතිවරණයකට යන්න ඕන, මිනිස්සු කැමති නායකයෙක් පත් කරගන්න. ෆේක් නරි නාවන්න වෙලාවක් නැහැ, ඔයා ගුගල් කරලා බලන්න ආසියාවෙ අපේ රට තරන් කුජීත උන ආර්තිකයක් තියෙනවද...
  11. D

    සමගි ජන බලවේගයේ විරෝධතාවට කොළඹ‌ට එන පිරිසට බාධා

    මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කරන්න පොලිසියට බෑ. මේවට පොලිසියට නඩු වැටෙයි ඉස්සරහට.
  12. D

    හෙට උද්ගෝෂණ පෙළපාලි බැහැ. හොඳින් හෝ නරකින් නවත්වනවා. පොලිසිය දන්වයි...

    ලන්කාව ඉන්දියාව,බන්ගලිදේශයෙන් ණය ගන්නව. ලන්කාවෙ ක්‍රෙඩිට් රේටින්ස් මූඩීස් ල පහල දාල තියෙන්නෙ බන්කොලොත් වෙන්න ඔන්න මෙන්න ගානට. මාලදිවයිනට,පකිස්තානයට කිසිම ඩොලර් අර්බුදයක් නෑ ලන්කාවෙ දැන් තියෙනව වගේ. රුපියල් වලින් ගෙවලත් ගන්න බඩු නෑ ලන්කාවෙ. මෙච්චර කල් පිටරට ජොබ්ස් කරපු මිනිස්සු බැන්කු හරහ...
  13. D

    හෙට උද්ගෝෂණ පෙළපාලි බැහැ. හොඳින් හෝ නරකින් නවත්වනවා. පොලිසිය දන්වයි...

    උද්ගොශන වලින් විතරක් කොවිඩ් බෝ වෙනව කියල කිසිම විද්යාත්මක සාක්ශියක් නෑ. මිනිස්සු බස්,කෝච්චි ඇතුලෙ හිර වෙලා දවස ගානෙ වැඩට යන්නෙ. ඉන්දියාව,බන්ගලිදේශය,පකිස්තානය,මාලදිවයින වගේ අපේ ලගම රටවල් වලත් කොවිඩ් තිබුන, ඒත් අපේ වගේ ආර්තික ප්‍රශ්නයක් ඒ රටවල් වල මිනිස්සුන්ට නෑ. මේ ආණ්ඩුවට ජාතියන්තරය එක්ක කතා...
  14. D

    ලස්සන කතාවක්

  15. D

    එකම විසදුම සජිත් සමග පෙරට

    වර්තමාන ලන්කාවේ පොහොර,ගෑස්,සිමෙන්ති,තෙල්,බෙහෙත්,අධික ජීවන වියදම ආදී සියළු ප්‍රශ්න වලට මුල ඩොලර් නැති කමය. ජාතියන්තරය සමග සුහදශීලීව කටයුතු කර ඩෙට් රිශෙඩියුල් එකක් ලබාගෙන ඩොලර් ප්‍රශ්නය ක්ශනිකව විසදීමට හැක්කේ එක්සත් ජාතික පක්ශය ප්‍රමුක සමගි බලවේගය ආණ්ඩුවකට පමණි. ගෑස් දෙනකම් නැගිටින්නේ නෑ..
  16. D

    වහල හදාගන්න බාස් කෙනෙක්

    FB groups thienawa ban. Owage ekaka post karanna, horuth enawa balagena, adurana ekekgen hoyaganna puluwan nan thamai hoda
  17. D

    Ghost Activity - Southern Expressway

    I also have heard something similar
  18. D

    රට හැරයාම

    බුද්දිමතුන් කියන සමහර ලන්කාවෙ මිනිස්සු මෙහෙන් යන එකත් හොදයි. සමහර උන් ඉන්නකොට මෙහෙ ප්‍රශ්න වැඩියි. උන් ගිහින් එහෙට වෙලා තමුන්ගෙ පාඩුවේ ඉන්න ඕන ෆේස් බුක් එකෙයි එලකිරි එකෙයි ලන්කාව හදන හැටි අපිට කියල දෙන්න එන්නෙ නැතිව.
  19. D

    රට හැරයාම

    මොරා,පෙරා යන්නෙ මැත්ස් කරල ඉන්ජිනියර් ගිය මොලේ වැඩි එවුන්නෙ. උන්ට කොහොමත් ඒ රටවල් වල ඔපෝචුනුටීස් තියෙනව. ඉන්ජිනියරින් යන්න පුලුවන් ලන්කාවෙ AL කරන අයගෙන් සියට එකක්වත් නෑ නෙ. තව ටික දවසකින් ඔය කැම්පස් වල උගන්නන ලෙක්චස්ල ටිකත් යයිද?

    No contents