පරණ කෝන්තර පිරි මහන්න ගියොත් ලන්කාවෙ ළමයින්ට කවදාවත් දියුණු රටක් දෙන්න බෑ. ජාති වාදය අවුස්සල බලේ ගන්න එවුන්ගෙ ළමයි විතරක් සැපට ජීවත්වෙයි.
ලෝක යුද්දෙදි, ඇමරිකාව ජපානෙට පරමාණු බෝම්බය දාලා මිනිස්සු ලක්ශ ගානක් තත්පර ගානක් ඇතුලත මැරුව. එහෙම කලත් ජපන්නු ඇමරිකාව එක්ක එකතු වෙලා අද ජපානය ලෝකයේ දියුණුම...