ශ්රී ලංකාවේ මේ වනවිට පළතුරු වර්ග 200+ ගණනක් හදුනාගෙන අැත. (අානයනය කරන පළතුරු නොවේ.)
මේවායින් රැසක ප්රතිඔක්සිකාර ගුණය, ඒනම් පිළිකා වරට ඒරෙහිව කටයුතු කිරීමේ හැකියාව අැත. පසුව තොරතුරු සම්පූර්ණයෙන් ඒකතු කර ත්රෙඩ් ඒකක් දමන තුරු දේශීය පළතුරු වැඩි වැඩියෙන් අාහාරයට ගන්න.