දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ

    1.1923 වසරේ උපන් රුසියානු පිරිමින්ගෙන් 80%ක්ම දෙවන ලෝක යුද්ධයෙන් මිය ගියහ.

    y7U8Ne1.jpg





    2.එක්සත් ජනපදයේ හමුදා නිලධාරීන්ගෙන් ඉහළම නිලයේ සිටියද මරා දැමුණු නිලධාරියා වූයේ ලුතිනන් ජෙනරල් ලෙස්ලි මැක්නයිර් වන අතර ඔහු මිය ගියේ ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් නොමැන්ඩියට ගොඩ බැසීමේදී සිදුකල වෙඩි තැබීමකිනි.

    PAmEVAv.jpg
    ලුතිනන් ජෙනරල් ලෙස්ලි මැක්නයිර්​




    3.1939 - 1945 අතර කාලයේදී මිත්‍ර හමුදා සතුරු පාර්ශ්චය ඉලක්ක කරගෙන හෙළු බෝම්බවල බර ටොන් මිලියන 3.4ක් වන අතර එය මාසයකට ටොන් 27,700ක සාමාන්‍ය අගයක් ගනියි.

    gVLaHtg.jpg





    4.දෙවන ලෝක යුද්ධයේදී විශාල ප්‍රමාණයේ බෝම්බ හෙළන ගුවන් යානා 12,000ක් පමණ බිම හෙළන ලදි.

    QNrc4zU.jpg





    5.විනාශ වුනු ගුවන් යානයක් වෙනුවෙන්ම මිත්‍ර පාර්ශ්චයේ බෝම්බ හෙළන යානාවල කාර්‍ය මණ්ඩලයෙන් 2\3ක් අහිමිවිය.



    6.එක් මරණයක් වෙනුවෙන් පාබල සෙබලුන් 3 හෝ 4ක් තුවාල ලැබීය.



    7.තුවාල ලබන එක් අයෙක් වෙනුවෙන් බෝම්බ හෙළන යානාවල සිටියවුන්ගෙන් 6ක් මියගියහ.



    8.යුරෝපය තුල මිත්‍ර පාර්ශ්චයේ බෝම්බ හෙළන යානාවල හුන් සෙබලුන් 100.000කට වඩා මිය ගියහ.



    9.දෙවන ලෝක යුද්ධය අතරේ ගෞරවය වෙනුවෙන් 433 දෙනෙකුට පදක්කම් පිළිපඳින ලද අතර ඉන් 219 ඒවන විට මිය ගොස් සිටියහ.

    2hCyUsi.jpg





    10.1944 ජූනි 6 සිට 1945 මැයි 8 දක්වා යුරෝපය තුල මිත්‍ර පාර්ශ්චයේ හමුදා 200,000ක් මිය ගොස් 550,000ක් තුවාල ලැබීය.



    11.සංග්‍රාම භූමිය තුල පිවිසි ළාබාලතම එක්සත් ජනපද හමුදා සෙබලා වූයේ 12 හැවිරිදි කැල්වින් ග්‍රැහැම්ය.ඔහු සටනේදී තුවාල ලැබූ අතර වයස සම්බන්ධව අසත්‍ය තොරතුරු ලබා දීම නිසා සේවයෙන් ඉවත් කරන ලදි.

    hxobDxO.jpg





    12.පර්ල් වරායේ නාවික හමුදා බලඇණියේ නම වූයේ CINCUS(එය උච්චරණය කලේ sink us ලෙසයි.)එක්සත් ජනපදයේ 45 වන පාබල හමුදා සේනාංකයේ උරහිස් උපනාහය වූයේ ස්වස්තිකයයි.හිට්ලර්ගේ පෞද්ගලික දුම්රිය Amerika නමින් හැඳින්වීය.

    W0cFEeX.jpg





    13.ජර්මනියට යුද්ධයේදී සේනාංක 110ක අණදෙන නිලධාරීන් අහිමිවිය.



    14.දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් යූ බෝට් සබ්මැරීන තුල 40,000ක් සේවය කලද ඔවුන්ගෙන් 30,000ක් නැවත පැමිණියේ නැත.

    1hvPA6Z.jpg





    15.එක්සත් ජනපද හමුදාවෙන් ,ගුවන් බලකායන්ගෙන් මැරීන් බලකායේ සෙබලුන් වැඩි වශයෙන් මිය ගියහ.මෙහෙයුම් 30 තුල ඔබ මිය යාමේ අවස්ථාව 701%කි.B-17 යානා ටොන් 4ක බෝම්බ සහ ටොන් 1.5ක මැෂින් තුවක්කු උණ්ඩ ගෙන ගියා.එ.ජ. 8වන ගුවන් සේනාංකය ප්‍රහාරක යානා 6,098 බිම හෙළු අතර ඉන් එකක් බිම හෙළන්නට සාමාන්‍යය ලෙස වෙඩි 12,700ක් තබන්නට සිදුවිය.

    y7czemz.jpg





    16.ජර්මනියේ බල සැපයුම් සිතුවාට වඩා සතුරන්ට නිරාවරණය වී තිබිණි.ඇස්තමේන්තු කල පරිදි ජර්මනියේ කර්මාන්තශාලා වෙත හෙලු බෝම්බ වලින් 1%ක් බල සැපයුම් වෙත දැමුවේ නම් ජර්මන් කර්මාන්ත ක්ෂේත්‍රයම කඩා වැටෙන්නට තිබිණි.



    17.ජර්මනියේ රයින් ගඟ දෙසට මිත්‍ර හමුදා පැමිනි පසු ඔවුන් මුලින්ම කලේ ගඟට මුත්‍රා කිරීමයි.(ජෙනරල් පැටොන් විසින් මෙය කරන අයුරු ඡායාරූප ගත කර තිබේ)

    8wvNnhm.jpg





    18.ජර්මනියේ Me-264 බෝම්බ හෙළන යානාවලට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බෝම්බ හෙළීමේ හැකියාවක් තිබුණද ජර්මානුවන් ඒ සඳහා උත්සාහ නොදැරීය.

    HEYnWXc.jpg





    19.ගුවන් යානා වල සෙබලුන් ගුදවාතය නිසා මිය ගිය අවස්ථාද තිබේ.(අඩි 20,000ක් තෙක් පීඩනයට ලක් නොකල ගුවන් යානාවල ගමන් කරද්දී අන්ත්‍රරික වාතය ප්‍රසාරණය 300% වැඩිවේ.)



    20.අනතුරු නිසා ජර්මනියේ ගුවන් යානා වලින් 40-45%ක් දෙවන ලෝක යුද්ධය තුලදී අහිමි විය.



    21.එක්සත් ජනපද හමුදාවට එරට නාවික හමුදාවට වඩා නෞකා තිබිණි.



    22.ජර්මන් හමුදාව සතුව පාබල සේනාංක 22ක්,සන්නාහ සන්නද්ධ සේනාංක 2ක් සහ පැරෂුට් හමුදා සේනාංක 11ක් තිබිණි.නමුත් ඒ එකකට වත් ගුවන් මෙහෙයුම් කිරීමේ හැකියාව නොතිබිණි.නමුත් ජර්මන් යුද හමුදාව සතුව ගුවන් මෙහෙයුම් කල හැකි පැරෂුට් හමුදා තිබිණි.



    23.ජර්මන් ජෙනරාල්වරු 84ක් හිට්ලර්ගේ නියමයෙන් මරා දැමිණි.



    24.නොමැන්ඩියේදී අල්ලාගත් ජර්මන් පක්ෂයේ මුල්ම සෙබලුන් වූයේ කොරියානුවන් පිරිසකි.ඔවුන් ජපන් හමුදාවට සේවය කරමින් සිටියදී රුසියානුවන්ට හසුවිය,ඔවුන් රුසියානු හමුදාවේ සේවය කරද්දී ජර්මානුවන්ගේ ග්‍රහණයට හසුව ජර්මන් හමුදාවට සේවය කල අතර අවසානයේදී ඔවුන් ඇමෙරිකානු හමුදාවට යටත් විය.



    25.නෞකා විනාශ කිරීමට ජපනුන් යොදාගත් උපක්‍රමයක් වන්නේ අති විශාල කාලතුවක්කු උණ්ඩයක් වළලා එහි ඉදිරිපස කොටස පිටතට පෙනෙන සේ තබා ඊට නෞකාව ප්‍රමාණවත් තරම් ළංවු විට සෙබලෙක් විසින් උණ්ඩයට පහර දී විනාශ කිරීමයි."ප්‍රමාණවත් අවි නොමැතිවීම පරාජයට සමාවක් නොවේ"-ලුතිනන් ජෙනරල් මාටාගුචි

    9WNDnBN.jpg





    26.Waffen SS-වොෆන් එස් එස් හි වැඩි පිරිසක් ජර්මානුවන් නොවීය.එය දෙවන ලෝක යුද සමයේ ජර්මනිය භාවිතා කල බහු වාර්ගික හමුදාවකි.

    dN37vFG.jpg





    27.ජර්මන් ජෙනරල්වරුන්ගෙන් 1\3ක් මිය ගියේ ගුවන් ප්‍රහාර වලින්ය.



    28.ජර්මනිය දෙවන ලෝක යුද සමයේ යුද ප්‍රකාශ කල එකම ජාතිය එක්සත් ජනපදයයි.ඒ පර්ල් වරාය ප්‍රහාරයෙන් පසුවයි.


    29.නොමැන්ඩි සටන හෙවත් D-Dayහිදී ජර්මන් සෙබලුන්ගෙන් 35%ක් එක්වරක්ද,11%ක් දෙවරක්ද,6%ක් තුන්වරක්ද,2%ක් හතරවරක්ද තවත් 2%ක් හතරවරකට වඩාද තුවාල ලැබුහ.



    30.සාමාන්‍යය සති දෙකකට එක් ජෙනරල්වරයෙක් බැගින් ජෙනරල්වරු 136ක් ජර්මනියට අහිමිවිය.



    31.දෙවන ලෝක යුද්ධයේදී පළමුවරට ජර්මන් සෙබලෙක් මිය යන්නේ ජපනුන් අතිනි.ඒ 1937 චීනයේදී.



    32.පළමුවරට ඇමෙරිකානු සෙබලෙක් දෙවන ලෝක යුද්ධයේදී මිය යන්නේ රුසියානුවන් අතිනි. ඒ 1940 ෆින්ලන්තයේදීය.



    Source:5ad.org

    -HarshaLulzSec-
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    tfs bro :)
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔච්චර මිනී මරාගෙන දේපල හානි කරගෙන අන්තිමට ලැබිච්චි ලබු ගෙඩියක් නෑ. ඔය වැය කරපු සම්පත් වලින් ලෝකෙට කොච්චර සේවයක් කරන්න තිබුනද? ඔක්කොම අර හිට්ලර් කියන මානසික රෝගියා නිසා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔච්චර මිනී මරාගෙන දේපල හානි කරගෙන අන්තිමට ලැබිච්චි ලබු ගෙඩියක් නෑ. ඔය වැය කරපු සම්පත් වලින් ලෝකෙට කොච්චර සේවයක් කරන්න තිබුනද? ඔක්කොම අර හිට්ලර් කියන මානසික රෝගියා නිසා
    යුද්ධය හොද දෙයක් නෙවෙයි.
    නමුත් ඔබ වැරදියි මිත්‍රයා!
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නමුත් ඔබ වැරදියි මිත්‍රයා!

    :yes:

    ඒ කීම ලංකාවේ තිබුණ යුද්දෙට නම් අදාල නෑ.ඒකෙන් ලැබුණු දෙයක් ඇත්තෙම නැද්ද? ඒ කාලේ මායිම් ගම්මාන වල ජීවත් වුණ සිංහලයෙක් නම් එහෙම කියන එකක් නෑ.
     

    waligamaya

    Well-known member
  • ලෝක යුද්ද දෙක නොවෙන්න් මෙචර තාක්ෂණ දියුණුවක් ඇතිවෙන්නේ නැ. එකට මුලිකම උන් තම ජර්මන් කාරයෝ උන්ගේ තක්ශනේ දශක ගණනක් පිමි පැනල තිබුනා.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    tfs

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.