ප්‍රංශයේ පැරිස් නුවර 1940 ගණන් වල

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ප්‍රංශයේ පැරිස් නුවර 1940 ගණන් වල

    ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියකු වන ජුලියන් නෙස් (Julien Knez) තමයි මේ අපුරු ඡායාරූප පෙළ නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රංශයේ පැරිස් නුවර 1940 දශකයේ පැවති ආකාරය සහ එය වර්තමානයේ පවතින ආකාරය ඔහු මෙම ඡායාරූප පෙලෙන් ගෙන එනවා. ඔහු මේ ඡායාරූප පෙළ ඉදිරිපත් කර තිබෙන්නේ පැරිස් නුවර එක් එක් ස්ථාන වල 1940 ලබාගත් ඡායාරූප වලට වර්තමානයේ එම ස්ථානය දිස්වන ආකාරය පසුබිම් වන ලෙස ඡායාරූප සකසමින්. බලන්නකෝ මේ කාලය පුරාවට මොනවගේ වෙනස්කම් ඇතිවෙලා ද කියලා.
    :cool:

    11219153_695076197264148_344188480060103855_n.jpg


    11063544_695076270597474_2876437311011478218_n.jpg


    11165069_695076340597467_6776552200929401052_n.jpg


    11026229_695076303930804_1661478363901311701_n.jpg


    11011936_695076273930807_1161384543669859445_n.jpg


    11150949_695076227264145_8701956602385133673_n.jpg


    11245806_695076257264142_1872606028391011095_n.jpg


    11226021_695076263930808_1116474531488281824_n.jpg


    10404375_695076320597469_86280471676842742_n.jpg


    11128363_695076417264126_5963637849915336375_n.jpg


    11210469_695076387264129_5185297381928198234_n.jpg


    11037285_695076410597460_1272063163226687231_n.jpg


    10933701_695076407264127_3363861561152370685_n.jpg


    11210476_695076333930801_207781405158341967_n.jpg


    10377593_695076413930793_5461139035251077496_n.jpg

    අන්තර්ජාලය ඇසුරින්

    :cool:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ දෙවන ලෝක යුද්ධය දිනපු කාලේ ඒවද? මේ සිදුවීම් මොනවද කියලා පොඩි හරි විස්තරයක් තිබ්බා නම් තවත් වටිනවා. rep +3
     
    • Like
    Reactions: Mr Krrish

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    dan balapan pranse awurudu 100kin waht kisima diunuwak wela naaa thamath 1940 ee kaale wagemayi ,balapanko ekata ape lankaawaa heh hehh hoh api koitharam aadambara wenna onida?
     
    • Like
    Reactions: Mr Krrish