1. san**

    දොස්තරලා ගන්න පඩිය - සම්පුර්ණ විස්තර

    ASE ලට 170000 ගෙවනවා අපේ . PP කලොත් නම් සල්ලි තමයි . නැත්නම් ඩොකාලා කියලා නෑ . ඔය පඩිය ටිකක් මදි වගේ මට නම් හිතෙන්නේ
  2. san**

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    ඉස්සර එළකිරි එක පට්ට . :love:
  3. san**

    නිරුවත් ජායාරූප

    shredder කරලා දාපන් . delete කරනවා කියන්නේ delete කරනවාම නෙවෙයි
  4. san**

    ජංගියෙ බලේ

    ගඳ ඇති :lol:
  5. san**

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    එක ඇත්ත . එත් බං හොස්පිටල් අරන් යන්න තිබුනා එහෙම උනානම් තව කල් ජීවත් වෙලා මැරෙන්න තිබුනා
  6. san**

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    ලෙඩා හොස්පිටල් එකේ ඉන්නකොට කපුවා ගාවට යන්නේ මොකාද අනේ උබේ තේරුම් ගැනීමේ හැකියාව :lol: ආමෙන් :lol:
  7. san**

    මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

    ඔව් ඔක්කොම කරනවා ලෙඩාව හොස්පිටල් එකේ නතර කරලා එකට තොපිලා .. ඔක්කොම කරනවා හොස්පිටල් එකට යන්නේ නැතුව ලෙඩා ගෙදර තියාගෙන තේරුනාද වෙනස
  8. san**

    මට මේකට කරන්න දෙයක් කියල්ලකො..

    වාහන මොනරු කොටන එකෙන් පරිස්සම් කරගන්න කියලා board එකක් දාන්න
  9. san**

    🙁මුං කොච්චර මෝඩද බලපං කෝ

    @Jihadi john මෙහෙ වරෙන් .. උබේ නැදෑයෝ නේද :lol:
  10. san**

    කොල්ලෝ මැරි මැරි හම්බ කරන්න ඕන මුන්ට සැප ගන්නද?🤔🤔

    මේ වගේ low IQ ගැණුන්ට මයික් එක අල්ලන මේ ගොන් පකාව මකලා දැම්මා නම් අපිට මේ වගේ ත්‍රෙඩ් බලන්න වෙන්නේ නෑ
  11. san**

    කොන්ටෑක් 🥏

    ඔව් . ඕක මගේ යාලුවෙකුත් කරා . ආය කන්නාඩි දාන්න ඕනේ නෑ ලු
  12. san**

    සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

    ඔවා කතා කරොත් මිනිස්සු බෙදෙන එක වෙන්නේ බං.. එකෙන් ගොඩක් වෙන්නේ නෑ.
  13. san**

    සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

    2009 ඔය පිළිකාව කපලා අයින් කරේ නැත්නම් තාමත් මායිම් ගම් වල ඔහොම තමයි . දේශපාලන පක්ෂ වලින් හිතුවොත් නම් යතාර්ථය තේරුම් ගන්න බෑ LTTE එක මැරුවේ සිංහල උන් මිසක් පොහොට්ටුවේ , jvp ,unp කාරයෝ නෙවෙයි කියලා මතක් කරගනිල්ලා
  14. san**

    කෝටියකට Mazda 6 එකක්

    වහානේ නම් හොදයි . තෙල් නම් එච්චර හොදට කරන්නේ නෑ .
  15. san**

    රැල්ලට රට යෑම සහ කෙලවිම

    ලංකාවට වරෙන් බන් . එන්න කලින් පුළුවන් නම් ජොබක් හොයාගෙන වරෙන් . මෙහෙ උන්ට සල්ලි නෑ . හැබැයි පාරේ බළල් පටියෙක්ට වත් බඩගින්නේ මැරෙන්න දෙන්නේ නෑ . මගේ මස්සිනත් අවා UK ඉදන් . පොර නම් ඩොකෙක් . උගේ wife ත් ඩොකෙක් . but wifeta practice කරන්න බැරි ලු . මෙහෙ රජවරු වගේ හිටිය උන් . රට බංකොලොත් උනාට පස්සේ...
  16. san**

    freelance කරන, දැනටම වෙන business වලට IT solutions හදන අයගෙන් help එකක් ඕනා

    ගොඩක් මහන්සි වෙන්න වෙයි . ඕකට වඩා effective facebook ad එකක් දාන එක
  17. san**

    මියන්මාරේ ඉවරද බං

    හෙන කාලෙක ඉදන් අවුන්සාන් සුකී නිවාස අඩස්සියේ .
  18. san**

    මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ,ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.

    රටක උරුමයක් නැති කල්ලතෝනි උන්ට ඕවා වැඩක් නෑ බන්
  19. san**

    මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ,ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.

    රණවිරුවෝ රට නිදහස් කරගත්තට පස්සේ අවා online යුද ඔස්තාර් ලා සෙට් එක .

    No contents