1. san**

    අපි මහණ උනේ කන්න නැති නිසා 😂

    එහෙනම් අව්ලක් නෑ . මන් හිතුව උබ කතෝලික නිසා අනික් ආගම් වලට අපහාස කරනවා කියල .
  2. san**

    අපි මහණ උනේ කන්න නැති නිසා 😂

    උබට මොකද්ද බන් ඔච්චර ඇරියස් එක හාමුරුද්වොත් එක්ක උබට මොකක් හරි කරදරයක් වත් උනාද ? :lol:
  3. san**

    බෝදිලිමාගේ සාපය කියන්නේ මොකක්ද?

    පොතක් තියනවා ඔය නමින් .. නූල් බදින්න බය හිතෙනවා අරන් කියවල බලන්න . පට්ට https://www.kbooks.lk/bodilimage_sapaya_bhadraji_mahinda_jayatilaka
  4. san**

    වාහන ආයිත් ගනන් ගිහින්

    එක තමයි බන් . ගෙවන ගානට වටින්නේ නෑ .
  5. san**

    වාහන ආයිත් ගනන් ගිහින්

    do a market research.
  6. san**

    ගෙදර කලු කූඹියො රංචු පිටින් යනවා දැකලා මේක අහන්න හිතුනා. මේවා අපි දන්නැති දේවල්

    අන්න එතනයි කොස්ස . හරි විස්තරයක් හම්බ උනොත් අපිටත් කියන්න . මේ තියන ප්‍රශ්න මදිවට දැන් කුඹි ප්‍රශ්නයකුත් ඔලුවට වැටුනා .
  7. san**

    Passo 2018 rear wiper arm

    2018 එකටත් නැත්නම් මගේ කලින් ටොයෝටා පැස්සෝ 2008 එක ගත්ත එකාට අල්ලා දේවියගේ පිහිටයි .
  8. san**

    ගෙදර කලු කූඹියො රංචු පිටින් යනවා දැකලා මේක අහන්න හිතුනා. මේවා අපි දන්නැති දේවල්

    "සමහර කූඹි විශේෂවල, රැජින මිය ගියොත්, කම්කරු කූඹියන් කිහිප දෙනෙකු සංසේචනය නොවූ බිත්තර දමන්න පුළුවන්. ඒ බිත්තරවලින් සාමාන්‍යයෙන් පිරිමි කූඹියන් පමණක් බිහි වෙනවා. " මෙකටට නම් ට්‍රැක පනිනවා ගැනු කුඹි ලග තියෙන්නේ X වර්ණදේහ විතරක් නම් Y වර්ණදේහ තියන පිරිමි කුබ්මින් එන්නේ කොහොමද බිත්තර වලින් .
  9. san**

    🫥 🫥 🫥 ෆික්ස්ඩ් එක 6.25 %

    MBSL https://www.mbslbank.com/en/services/personal-services/deposits/fixed-deposits/
  10. san**

    වාහන ආයිත් ගනන් ගිහින්

    Vezel ඔය ගානට ගන්න එක නම් කිසිම තේරුමක් නෑ . වාහනේ නරකයි කියනවා නෙවෙයි .. ඒ ගානට පාඩුයි .
  11. san**

    පූස් මොටාගෙ ඔලුවෙ පොඩි ගැටිත්තක්

    ඕක ඇතුලේ වල වගේ වෙනවා . අපේ එකෙක්ටත් ඔහොම උන . පස්සේ හොද උන
  12. san**

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    office and personal දෙකේම ubuntu බන් . මම නෙවෙයි පරණම කෙනා . ඉස්ස්සර ubuntu CD ගෙදරටම ඩිලිවරි කරා .. එක ගැන මම දැනගත්තෙත් එළකිරි එකෙන් . මේකේ linux කාපු උන් ඉන්නවා .. මේ 2009 thread එකක් .. https://elakiri.com/threads/ubuntu.220287/
  13. san**

    බැටරි කඩයක් දාන්න අදහසක් තියෙනවා

    AI කෙනෙක්ගෙන් අහලා බලන්න මාකට් ඇනලයිස් එකක් කරලා දෙයි
  14. san**

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    අව්රුදු 10 ක ඉදන් ubuntu
  15. san**

    Evil Dead Burn (2026) 👎👎👎

    bump
  16. san**

    ජීවිතේ ඇතිද?

    මූ නිකන් video කරන්නේ අපි උට බලකරන නිසා කරනවා වගේ .. උපදෙස් දෙන්න උන් නම් ගමකට ඉන්නවා
  17. san**

    රෑට එලියට බැහැල ඇවිදිද්දි මේම වෙච්ච උන් ඉන්නවද ?

    බොරු කියනවා නෙවෙයි බොරු විදිනවා
  18. san**

    අපිනං ලබන සැරෙත් මාලිමාවට

    මාලුමාමට ජය වේවා
  19. san**

    Guys උබලගෙ life goals මොනවද?

    සොලිඩ් ඉන්කම් එකක් හදාගෙන ස්ට්‍රෙස් එකක් නැතුව , ලොකු වත්තක් තියන පොඩි ගෙදරක මිනිමලිස්ට්ක් ජීවිතයක් ගත කරන්න තිබුනොත් ඇති .

    No contents