ලමයි හම්බෙනකොට වීස දෙන්නේ මොන රටේද බංඔව් ඉතාලිවල හැබැයි ඉතිං හිතන තරමි ලෙසි නැ බං ජොබක් තියෙන්න ඔනා ඉන්න රෙනිටි එකට තැනක් තියෙන්න ඔනා එහෙම නැත්තම් වයිප් ප්‍රග්නන්ට් වෙලා බබා හම්බෙන්න බඩ තියෙන්න ඔනා ඉට පස්සෙ clinick වගෙ එවට යන්න එන්න ඔනා නිසා විසා එක දෙනවා කටිනි කියන තරමි ලෙසි නැ හැබැයි කර ගත්තු
උන් ඉන්නවා මෙ ලගක වෙනකම්
මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ගෝටා පගයා නිසා ගෙවල් දොරවල් උගස් කරලා රැල්ලට පොල්කාවයියෝ හෝල්සේල් මෙහෙට ආවා. ආව බහුතරේ කිසිම කොලිටි එකක් නැති උන්.
මුං අන්තිමට ෆ්ලෑශ් බැකුත් ගෙනල්ලා මෙහේ ඩෙඟා නැටුවේ.
අවාශනාවට කකුලුවොන්ගේ හැලිය රත්වෙන්න පටන්අරන්. දැන් දැන් උන් සෝබන ෆොටෝ දාන එක නවත්තලා එල්ලිලා ඉන්න විදියක් කල්පණා කරනවා.
මම නං කැමති ඕකුං හැඳිගෑවිලා අකුලෝලම යනවනං. එච්චරට අප්‍රසන්නයි ඕකුං.
බෙනිෆිට්ස් දෙනවද PR වත් නැති උන්ටඅඩේ....රට ගිය ඇත්තෝ සාක්කී දෙති... ෆින්ලන්ඩ් ගිය එකෙක් මේ ලඟදි කිව්වා unemployment benefit එකෙන් ඉන්නේ කියල..
ඒකත් නැති උනා නම් බඩගින්නේ මැරිලා
------ Post added on Sep 7, 2026 at 6:09 PM
Last edited:
මම සැහෙන තැන් වල දැකල තියෙයි 
