ආහාර සැපයුම් මාර්ග වලට කෙල වෙයි කියලා තමයි කියන්නේ .
උදාහරණයක් හැටියට අනුරාදපුරේ වී වගාවට වතුර නැතුව කෙලවෙනවා ,
උන් උන්ට විතරක් කන්න වී ඉතුරු කරගෙන වී විකුණන එක නවත්තනවා ,
විකුනන්න හාල් නැති නිසා හාල් ගණන් යනවා ,
හාල් නැති නිසා ඉන්දියාව වගේ රටවල් වලින් ගන්න හැදුවත් උන්ටත් කෙල වෙලා තියන නිසා උන්...