වැරදියි අද සමාජයේ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නේ පිරිමි. ගොඩක් වෙලාවට අනෙක් පිරිමින් අතින් තමයි ඒක වෙන්නේ මේක ඉස්කෝල වල, University වල, පාරේ, තමන්ගේ හතුරන් අතින් ඕන තරම් වෙන්න පුලුවන්. පාරේ යනකොට ඇගේ හැප්පුනොත් වැරදිලා හරි රස්තුයාදුකාරයෙක්ගේ එතන වළියක් ගිහින් තමයි නතර වෙන්නේ නමුත් ගෑණුන්ට එහෙම...