Machine එක upgrade කරන්න ඕනේ නෑ නිතරම
GTX 560/460 Card එකක් ගත්තා, Quad Core 2.6GHz processor එකක් ගත්තා overclock කරා 3.0GHz ට, 4GB RAM එකක් ගහගත්තා .7200rpm HDD එකක් ගත්තා. ඕනේම game එකක්, Mid to High දාලා ගහන්න පුලුවන් අද කාලේ තියෙන. 2009 ඉදලා මේක වලංගුයි, 2014 game වලටත්.
ඒ කියන්නේ අවුරුදු...