TubeTie කරන එකයි, Vasectomy ක්‍රමයයි එච්චර හොද ක්‍රම නෙවෙයි මේවා කරලා ආයේ ළමයෙක් ඕන වුනාම මේක redo කරගන්න බැරිවුනොත් ළමයි හදලත් ඉවරයි. ඕනේම සැත්කමක risk එකක් තියෙනවා ඒක නිසා සැත්කම් වලට කිසිම වැදගත් හේතුවක් නැතුව මුහුණ දීම ගැලපෙන්නේ නෑ විශේෂයෙන්ම ඒකෙන් හානියක් වීමක් යම් තාක් හෝ තියෙනවා නම්...