මචන්ලා උබලගේ ළග නැද්ද Netlimiter වගේ Software එකේ වැඩ කෑලියි, NetWorx එකේ වැඩ කෑලි තියෙන තනි Software එකක්?
Netlimiter එකට පුලුවන් තනි තනි Application එකේ Speed එක Control කරන්න, සමස්ථ Internet connection එකේම Speed එක control කරන්න එතකොට youtube video එකක් බලන කොට, තඩි images තියෙන සයිට් එකකට...