අයවැයෙන් පෙට්‍රල්,ඩීසල් ගණන්...
ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා විසින් පසුගිය 21වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියට අනුව පෙට්‍රල් සහ ඩීසල් සඳහා වූ බදුද ඉහළ දමා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 27ක බද්දක්ද ඩීසල් ලීටරයක් සදහා රුපියල් 03ක බද්දක්ද පනවා...