බොදු බලකායට මාමස්මි පිහිටයි
මාමස්මි හෙවත් මොහොමඩ් කාදර් මොහොමඩ් අස්මීර් ජූලි 4 වනදා පොලීසිය විසින් ඝාතනය කරනු ලැබිනි. ඔහු මිනී මැරුම් 20 කට වගකිවයුතු කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාන මත්කුඩු ජාවාරම් කළ මාලිගාවත්ත “මුස්ලිම්” පාතාලයේ ප්‍රධානියා බව මාධ්‍ය වාර්තා කළේය. ජූලි 5...