1. M

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අඩෝ කොහොමද බන් ගම්පහ උන් එහෙම ගහන්නේ පුදුම චන්ද ටිකක් NPP එකට දෙන්නේ
  2. M

    Good place for Voice Training/ Practice

    තැනක් සෙට් උනොත් කියන්න අපිටත්
  3. M

    SINHALA MOVIES

    kadira divyaraja MOVIE එක නැද්ද
  4. M

    උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

    යන්න පුලුවන් ground clearance ටිකක් තියෙන වාහනයක් නම් අවුලක් නෑ..එදා යද්දී wagernar එකක් තිබ්බා ඒක නම් අමාරුවෙන් ගියේ වදිනවා..බස් එක එනවා පාර පටුයි සමහර තැන්වල..
  5. M

    උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

    Machan car එකක් යන්න පාර හොද්ද ? නැවතුනේ කොහෙද
  6. M

    උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

    TRAIN RIDE ද මචන් ? මම NORMAL ROAD නම් ගිහින් නෑ TRAIN එකේ නම් ගියා ඒ හරියනම් පුදුම ලස්සනයි
  7. M

    උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

    නවතින්න තැන් එහම් තියෙනවද මචන් ??
  8. M

    උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

    මචන් අපි ගොඩක් වෙලාවට trip කියලා ගෙදර අය එක්ක යන්නේ හැමදාම කතරගම, අනුරාදපුර, නුවරඑලිය වගේ ගොඩක් මිනිස්සු ගැවසෙන නිදහසක් නැති තැන්වලට..උබලා ගියපු ගිහින් නැවතුන හොද තැන් ගැන අනිත් අය එක්ක බෙදා ගත්තොත් ඊලග පාර ට්‍රිප් එකක් යන්න පුලුවන්. ඒවගේම මතක ඇතුව ඒ තැන් තවකෙනෙක්ට විදින්න පුලුවන් වෙන්න ඉතුරු...
  9. M

    නිවඩුවට යන්න තැනක්

    හොද තැනක් සෙට් උනොත් ගිහින් අපිටත් විස්තර කියපන්
  10. M

    කෝ බන් කලුතර results

    Kalutara postal awa AKD
  11. M

    කෝ බන් කලුතර results

    Postal results වත් තාම නෑ නේ බන්
  12. M

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Mee mokakda machan site aka?
  13. M

    Bitlocker දාන්න පුලුවන්ද Windows 10 Home

    මචන් data file encript කරගන්න හොද software එකක් කියපන්කෝ download කරගන්න..
  14. M

    Bitlocker දාන්න පුලුවන්ද Windows 10 Home

    මචන් encript කරගන්න data file bitlocker වගේ එකක් දාන්න පුලුවන්ද windows 10 එකට
  15. M

    Emulsion paint for Room?

    white gawa wage nemei ban taggala habai jarawenawa aaka peenava ethakota
  16. M

    පිරිමින්ට Wax කරන්න ඇඟම

    Trim krnava wawenava eeta passe doben yanna

    No contents