1. M

    යාලුවෝ සෙට් එකක් එක්ක යන්න villa/resort

    කමක් නෑ තැනක් කියලා පලයන් 😌
  2. M

    Private Pool Party

    Bump
  3. M

    යාලුවෝ සෙට් එකක් එක්ක යන්න villa/resort

    දාපන්කෝ නම් ටිකක් ඉතින්..
  4. M

    යාලුවෝ සෙට් එකක් එක්ක යන්න villa/resort

    ඔනේ නෑ අයියා ! Downsouth දැන් කොහොමත් දෙන්නේ නෑ බන් villas එහෙම අනික පට්ට ගනන් උන්ගේ.. ------ Post added on 1709889937
  5. M

    යාලුවෝ සෙට් එකක් එක්ක යන්න villa/resort

    මේ වාද්දුවේ නෙමෙයි හික්කඩුවේ නේද ? අනික බන් උන් call කරාම කිව්වා one night දෙන්නේ නෑලු අඩුම දෙකක්වත් ඉන්න ඔනලු
  6. M

    යාලුවෝ සෙට් එකක් එක්ක යන්න villa/resort

    😂 එපා කමක් නෑ උ 🥲 මේ උබ දන්නේ නැද්ද බන් එහෙම තැනක් ------ Post added on 1709886877
  7. M

    යාලුවෝ සෙට් එකක් එක්ක යන්න villa/resort

    මේ උඹලා ගියපු හරි දන්න හොද ලස්සන තැනක් කියපන්කෝ යාලුවෝ 6ක් එක්ක යන්න.. Pool එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි. එකෙක්ට Rs. 10,000 වගේ බැලුවේ..රෑට bbq පාරක් දාලා අඩියක් ගහලා සින්දු කියලා ආතල් එකක් අරන් එන්න..
  8. M

    Jay Shetty ට කෙල වෙලාලු නේද ?

    https://www.theguardian.com/lifeandstyle/ng-interactive/2024/feb/29/jay-shetty-self-help-empire මූ මෙච්චර කාලයක් අනුන්ගේ content එහෙම දාලා තියෙන්නේ . මහන වෙලා ඉදලත් නෑලූ. "Influencer Jay Shetty Accused Of Lying About Past: All You Need To Know"...
  9. M

    හුති වැඩේ දෙයි ප්‍රධාන කෙබල් කපයි, SOCIAL MEDIA DOWN

    ලන්කාවේ යක්ක පුත්තුගෙන් දැන් උන්ට ගැලවිල්ලක් නෑ
  10. M

    Fb logout seen එකක් ද දැන්..

    Insta th kela wela
  11. M

    Foreign Escourts in Sri Lanka?

    https://topescortbabes.com/colombo/escorts/natasha-_3324056 අදුරන කෙනෙක්.පොඩ්ඩක් බලපන්..
  12. M

    Nomadic Lobsters

    dan travel vlog karanne ne neda?
  13. M

    BRANDED SHOES

    මටත් ඕක තිබ්බ ප්‍රශ්නයක් DSI එකේ prices අඩුයි ඒවගේම indian ඒවා.. මන් හිතන්නේ qualities ඇති.
  14. M

    ලංකාවේ උබල ට්‍රිප් ගිහින් ගියපු ලස්සනම තැන්

    කල්තොට පාර ලස්සනයි , උබලා කූරගල යනවනම් බලන්ගොඩ හරහා යද්දී බුදුගල කියන පන්සල බලන් පලයන් එතකොට ඒ පාර සෙට් වෙනවා. කැලේ මැදින් යන්න තියෙන්නේ..තව හැටන් ඉදන් බලන්ගොඩට එනවා බගවන්තලාව හරහා ඒ පාරත් පට්ටම ලස්සනයි..
  15. M

    උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

    ඔව් බන් ඒක ඇත්ත..
  16. M

    නාදගම concert එක බලන්න යනවද?

    Balala ne bn kuweni nm baluwa ethn me para balanna try akak dunne eeta passe wade athahariya
  17. M

    නාදගම concert එක බලන්න යනවද?

    මේලෝ වැඩකඩ නැති organizing උන්ගේ.. දැන් ගත්ත උන් black market විකුණනවා.. මේ කස්සගේ බන් වෙන show එකක් නැද්ද solo වගේ යන.. ------ Post added on 1700467006
  18. M

    නාදගම concert එක බලන්න යනවද?

    මේ උබලා concert එක බලන්න ticket හම්බුනාද බන් මම උදේ 10.15ට ම වගේ log උනා ඌන් link එකක් එවනවා කිව්වට එව්වේ නෑ.
  19. M

    Freelance පන්තිය

    Thanks

    No contents