හැම දෙයක්ම වෙන්නේ හොදට .. උඹම හිතපන් ඔය උන වැඩෙන් උබට හොද දේවල් උනා. එකක් මෙච්චර කාලයක් උඹ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාගේ "නිරුවත" දැක්කා අනික උබම කියනවා සෑහෙන්න බොන්න උන්ට වියදම් කලා කියලා ඉතින් දැන් ආයේ ඒ සල්ලි වියදම් නොවන නිසා ඉතුරුවක් වෙයි.
මචන් හොද යාලුවෝ හොයා ගන්න සෑහෙන්න අමාරුයි...