Hollywood එහෙම් පිටින්ම run වෙන්නේ Propaganda මතයි. 1970,1980 ,90 දශකයේ නම් වැඩියෙන්ම පාදක වුනේ වර්ණ භේදය ගැනයි නමුත් දැන් වැඩියෙන්ම තියෙන්නේ ඇමරිකානු ජනතාව ගැන ,ඇමරිකාව ගැන හොද චිත්‍රයක් මැවෙන විදියට හදන movies තමයි. ඇමරිකාවත් රුසියාවට එහා ගිය රටක්. උන් රටවල් බලෙන් ආක්‍රමණය කර කර, මිනිස්සුන්ව...