අනියම් ඇසුරු ඇති වෙනවා. ඒක ස්භාවිකයි. ඔය dance කරන කොට නිතරම එතකොට ලං වෙනවා නිතර නිතර ඊට පස්සේ දෙන්නට දෙන්නා පෞද්ගලික දේවල් කථාකරන මට්ටමට යනවා නිදහසේ කථා කරන කොට ,dance කරන කොට නිතරම නිතර නිතර අල්ලනවා, අල්ලන කොට නිතරම ආශාවන් එනවා ඊට පස්සේ sex කරන්න යනවා ඊට පස්සේ රසේ දැනුනම ඕක පුරුද්දක් වෙනවා ඕක...