Hollywood Movies තමයි උබලව කන්නේ. ඒ වල මිනිහා බලන් ඉන්න කොටම ගෑණි වෙන මිනිහෙක්ව කිස් කරනවා, hug කරනවා. ඒවා අපේ සංස්කෘතිය නෙවෙයි. ඒවා අපිට ගැලපෙන්නේ නෑ ඒක තේරුම් ගන්න. සංස්කෘතිය වෙනස් කරාට කමක් නෑ මිනිස්සුන්ට එයින් හානියක් වෙනවා නම්,අපේ සංස්කෘතියෙට හානි වෙන්නේ නැත්නම් (උදාහරණයකට අතින් කනවා වෙනුවට...